සෙද්දක් කියනවඋබ පන්නල දියන්කෝ... උබට හොද ලොකු ලොකු සම්බන්දකම් ඇතිනේ![]()

අනිව හොයල බලල කියන්නම්...
සෙද්දක් කියනවඋබ පන්නල දියන්කෝ... උබට හොද ලොකු ලොකු සම්බන්දකම් ඇතිනේ![]()

මේකනේ බන් කේස් එක...... අපේ company එක සම්පූර්ණයෙන්ම දුවන්නේ electrical engineering projects වලින්.......දැන් ඌ මොකක්ද කියන්නෙ කියහන් බලන්න![]()
මට ඔය side එකේ contacts මොකුත් නෑ බන්......මම අර කියපු මල්ලියි තව ඉස්කෝලේ යාලුවෙකුයි ඉන්නවා...... ඌ නම් pilot කෙනෙක්ද කොහෙද......එළ මම දැනගත්තොත් කියන්නම්...පුලුවන්නම් ලොකු අත්තක් අල්ලපන්... එතකොට වේකන්සි එනකන් ඉන්න ඔනෙ නැහැ... හැබැයි ශ්රි ලංකන් එකට නම් පනින එක ලෙසි වෙන්නෙ නැහැ...
![]()



මේකනේ බන් කේස් එක...... අපේ company එක සම්පූර්ණයෙන්ම දුවන්නේ electrical engineering projects වලින්.......
හැබැයි ලොක්කා marketing කාරයෙක්..... ඌ electrical ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..... ඌ customersලටත් ගොන් කතා කියන්න ගිහින් නාගෙන අපි තමයි ශේප් කරන්නේ.......
මුගේ ගොන් වැඩ හින්දම අපි ඌ කියන දේවල් එච්චර ගණන් ගන්නේ නැතුව පාඩුවේ වැඩ කරගෙන හිටියා...... ඒක තමයි මේ කේස් ඔක්කොටම මුල.......
ඌ හිතන් ඉන්නේ අපි ඌ කියන හැම මගුලටම එහෙයි කියාගෙන දෙකට නැවීගෙන ඉන්න ඕන කියලා......
මට ඔය side එකේ contacts මොකුත් නෑ බන්......මම අර කියපු මල්ලියි තව ඉස්කෝලේ යාලුවෙකුයි ඉන්නවා...... ඌ නම් pilot කෙනෙක්ද කොහෙද......![]()
සෙද්දක් කියනව
අනිව හොයල බලල කියන්නම්...

රෙප් දහසක සීමාවක් පසු කරන්න ඇති.......අටේ පාරවල් තමයි දැන් ගහන්නේ...
හෙටනේ අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ.. ඇයි අදම වැඩිවෙලා..
හෙටත් වැඩිවෙයි ද
![]()



office එකේ අනිත් අය ඔක්කොම හොඳයි බන්..... අපිට පහලින් ඉන්න අයත් කිසිම අවුලක් නෑ......ඔව් ඉතින් ඔය වගෙ බූරුවො ඉන්න තැන් වල වැඩ කරන්න ගිහාම අමාරුයි තමා... අපෙත් ඔයවගෙ ගොන් පාට් දාන සෙට් එකක් ඉන්නව...
ඒවීශන් එකටනම් කන්ටෑක්ස් නැතුව බෑ... මම බලන්නම් ශ්රී ලංකන් එකෙ මොකක් හරි තිබ්බොත් උබට කියන්නම්... නැත්තම් පොඩ්ඩක් කටාර් එයාර් ලයින්ස් සයිට් එකට ගිහින් කැරියර්ස් බලහන්... ඒකෙ ගොඩක් ජොබ්ස් තියනව...
ඔය draw කලේකථා කරල වැඩක් නැහැ බන්... මේ මැච් එක පටන් ගත්ත වෙලෙ ඉදන් අපෙ උන්ට ඩ්රොව් කරන්න ඕන කම තිබ්බෙ...![]()

ලබන අවුරුද්දේ වැඩිවෙයිඅටේ පාරවල් තමයි දැන් ගහන්නේ...
හෙටනේ අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ.. ඇයි අදම වැඩිවෙලා..
හෙටත් වැඩිවෙයි ද
![]()

ඕවා බැලුවම ලේ පිච්චෙනවා විතරයි බන්......මැච් එක කෑවා![]()






අටේ පාරවල් තමයි දැන් ගහන්නේ...
හෙටනේ අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ.. ඇයි අදම වැඩිවෙලා..
හෙටත් වැඩිවෙයි ද
![]()

රෙප් දහසක සීමාවක් පසු කරන්න ඇති.......
office එකේ අනිත් අය ඔක්කොම හොඳයි බන්..... අපිට පහලින් ඉන්න අයත් කිසිම අවුලක් නෑ......
උන් කොච්චර අපිට හිතවත්ද කියනවනම් උන් "සර්" කියලා කතා කරනකොට අපි උන්ට බනිනවා එහෙම කතා කරන්න එපා කියලා.......
මේ පොල් බූරුවා විතරයි අවුලකට ඉන්නේ......
Qatar Airlines එක අවුලක් නැද්ද බන්......මගේ හිතේ middle-east ගැන නම් තියෙන්නේ එච්චර හොඳ චිත්ත රූපයක් නෙවෙයි........