ඔය වගේ උන් එක්ක නම් වැඩ කරන්න අමාරුයි තමාමේකනේ බන් කේස් එක...... අපේ company එක සම්පූර්ණයෙන්ම දුවන්නේ electrical engineering projects වලින්.......
හැබැයි ලොක්කා marketing කාරයෙක්..... ඌ electrical ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..... ඌ customersලටත් ගොන් කතා කියන්න ගිහින් නාගෙන අපි තමයි ශේප් කරන්නේ.......
මුගේ ගොන් වැඩ හින්දම අපි ඌ කියන දේවල් එච්චර ගණන් ගන්නේ නැතුව පාඩුවේ වැඩ කරගෙන හිටියා...... ඒක තමයි මේ කේස් ඔක්කොටම මුල.......
ඌ හිතන් ඉන්නේ අපි ඌ කියන හැම මගුලටම එහෙයි කියාගෙන දෙකට නැවීගෙන ඉන්න ඕන කියලා......









