ඔය කිව්වට කව්ද බං දන්නේ...උප්පැන්නෙ සංකල්ප උනාට කිරියෙ සංකපාල![]()

ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නෙහ්.. ??අඩෙ අන්න වැඩෙ උයා අද ඉදන් පාල![]()

ඇත්තදමේ අහින්සක මම මොනවා කරන්නද බං...
ඔය නම දැක්ක හැටියෙ පේන්නේ හරියට දිනූෂසංකපාල වගෙනෙ...![]()


පුක්පාල් නත්තල් ජයද?ඇත්තද
ජීටී ට කියලා බලන්න ඕනෙ.
ස්පේස් එකක් තියලා දෙන්න නමේ මැදට කියලා![]()

meya kalin kiwwa badu neethigatha karanna ona kiyala![]()

ah ehenam kamak naa..


