එලකිරි Night Club VII

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උප්පැන්නෙ සංකල්ප උනාට කිරියෙ සංකපාල :rofl::rofl:
    ඔය කිව්වට කව්ද බං දන්නේ...
    දෙමව්පියො මුගෙ පෙනුමෙ හැටියට සංකපාල කියලා නම කිව්වම උප්පැන්නේ ලියන එකාට ඇහුනෙ සංකල්ප වගේද දන්නෑනෙ...:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ අහින්සක මම මොනවා කරන්නද බං...:sorry:
    ඔය නම දැක්ක හැටියෙ පේන්නේ හරියට දිනූෂසංකපාල වගෙනෙ... :baffled:
    ඇත්තද :dull:
    ජීටී ට කියලා බලන්න ඕනෙ.
    ස්පේස් එකක් තියලා දෙන්න නමේ මැදට කියලා :sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    aBKm2B2_460sa.gif

    :rofl::dull:
     
    Status
    Not open for further replies.