එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1779069_10152059315333241_451483932_n.jpg
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩ කොරවීම රිදවීමදෝ පාචනේ.............
    මට ආයෙත් එපා කොත්තු සන්සාරයේ.....
    මතු හැමදාම සුදු හාලෙ බත් කා ඔහේ....
    මේ අද වාගෙ නිදියන්න හිතිලා තියේ......
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බඩ කොරවීම රිදවීමදෝ පාචනේ.............
    මට ආයෙත් එපා කොත්තු සන්සාරයේ.....
    මතු හැමදාම සුදු හාලෙ බත් කා ඔහේ....
    මේ අද වාගෙ නිදියන්න හිතිලා තියේ......
    විඳවා මැරුනොතින් තෝ අද දවසේ...
    දානව අපි පාටි හෙට දවසේ...
    ගමටම කියාලා තොගෙ කැත චරිතේ....
    ගහනවා කැලෑ පත්තර තෝ මල දවසේ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යනවා නං යන්ඩ ඕනෙ.
    ගියා නං ආයෙ එන්ඩ බෑ.
    යන්ඩයි එන්ඩයි මොන *ත්තක්ද *කෝ.
    ප්‍රතිපත්තියක් නැති සොන්න වේසි :angry:
     
    Status
    Not open for further replies.