එහෙම කියන්න එපා අනී
අපි ඉතින් වෙන කොහෙ මේවා කියන්නද
අද නම් මහ එපා කරපු දවසක්

බඩ පලමට කොත්තුත් ඕනේ
මට ලයිමුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටක ටක ටක ටකස් ගාල
දෙන්න මල්ලි දැන්![]()
මන් ගන්නව වින්ඩෝස් පෝන් එකක්
මේ ලබ්බ තියනව අඩේකට![]()


කොන්ඩෙයි ඔලුවයි බේර ගන්න යන අනාථයාරීසෙට් කොරන්න ගියහම එපා වෙනව අනී


ඕක ගානෙ හැටියට හොදයිලුඒයි පච පාල.. ගැලැක්සි යන්ග් එක හොඳයිද බන්.. කීයක් විතර වෙයිද?![]()


ඒ මොකෝ?ඕක ගානෙ හැටියට හොදයිලු
ගන්න එපා ඔය ඇන්ඩ්රොයිඩ් ලබු එකක්වත්![]()
ෆේස්බුක් වැඩද? මට නෙමෙයි යාලුවෙක්ට..