එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට කොත්තුත් ඕනේ
    මට ලයිමුත් ඕනේ
    සම්බෝල ටිකක් උඩින් දාල
    චීස් ටිකක් වැඩියෙන් දාල
    ටක ටක ටක ටකස් ගාල
    දෙන්න මල්ලි දැන් :cool:
    බඩ පල
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මගේ ඔලුව පැලෙන්න රිදෙනවා අයියේ.ඔලුව අතගාන්න බැරිද?
    හා නංගි, එහෙනම් නිදාගන්න.ගුඩ් නයිට් :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තිබ්බද තිබ්බද
    avatar123465_37.gif
    නෑ ඇයි?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒයි පච පාල.. ගැලැක්සි යන්ග් එක හොඳයිද බන්.. කීයක් විතර වෙයිද?
    avatar123465_37.gif
    ඕක ගානෙ හැටියට හොදයිලු:yes:
    ගන්න එපා ඔය ඇන්ඩ්‍රොයිඩ් ලබු එකක්වත් :growl:
     
    Status
    Not open for further replies.