එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බල්ලෝ
    avatar123465_37.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ලබන සති‍යේ kandyan කුකුලට හොඳ බිලක් දාන්න ‍යමුද බල්ලෝ.......:rofl:
    උඹලා ගියහම හොද අඩුම ගානක ලැපක ගනන් අහන් වරෙන් හොදේ
    වෙබ් සර්ෆින්ග් වගේ ඒවා විතරයි කරන්නෙ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලබන සති‍යේ kandyan කුකුලට හොඳ බිලක් දාන්න ‍යමුද බල්ලෝ.......:rofl:

    එකෙන්ම මම අදත් කඩේ ළගට ගියා :rofl:
    කැන්ඩියන් අයියා හිටියේ නැ
    ගැණු ලමයෙක් විතරයි හිටියේ අපහු හැරිලා මම අවා :rofl::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලා ගියහම හොද අඩුම ගානක ලැපක ගනන් අහන් වරෙන් හොදේ
    වෙබ් සර්ෆින්ග් වගේ ඒවා විතරයි කරන්නෙ
    පරණ acer කබලක් තිබුනා.....(පරණ කිව්වේ ඉස්සර හදපු එකක් මිසක් පට්ට ගහපු හංකඩ‍යක් කි‍යන එක නෙවෙ‍යි);)
    ඒක නම් අඩු ගානකට ගන්න පුලුවන් වෙ‍යි........:rolleyes::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙන්ම මම අදත් කඩේ ළගට ගියා :rofl:
    කැන්ඩියන් අයියා හිටියේ නැ
    ගැණු ලමයෙක් විතරයි හිටියේ අපහු හැරිලා මම අවා :rofl::dull:
    ගිහින් අහන්න එපැ‍යි "කෝ මේකේ අ‍යිතිකාර‍යා නැද්ද" කි‍යලා.......:lol:
    ‍යනවනම් ඉරිදට තම‍යි ‍යන්න ඕන..... එදාට වැඩ කරන ඩබලට නිවාඩු දීලා ඌ විතර‍යිනේ shopඑකේ ඉන්නේ.....:yes::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගිහින් අහන්න එපැ‍යි "කෝ මේකේ අ‍යිතිකාර‍යා නැද්ද" කි‍යලා.......:lol:
    ‍යනවනම් ඉරිදට තම‍යි ‍යන්න ඕන..... එදාට වැඩ කරන ඩබලට නිවාඩු දීලා ඌ විතර‍යිනේ shopඑකේ ඉන්නේ.....:yes::rofl:

    ඔව් ඉරිදා තමා යන්න ඔනේ
    8.30 වෙනකොට මම කඩෙ ලග අද :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉරිදා තමා යන්න ඔනේ
    8.30 වෙනකොට මම කඩෙ ලග අද :rofl:
    ඒකනේ උඹ වැරදි දවසෙනේ ගිහින් ති‍යෙන්නේ....:oo:

    හැබැ‍යි අපි ගි‍යොත් ඕකගේ දවසම ඉවර‍යි බන්......එනවා කි‍යලා දැනගත්තොත් එදාට shop එක වහ‍යිද දන්නෙත් නෑ........:P:rofl::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකනේ උඹ වැරදි දවසෙනේ ගිහින් ති‍යෙන්නේ....:oo:

    හැබැ‍යි අපි ගි‍යොත් ඕකගේ දවසම ඉවර‍යි බන්......එනවා කි‍යලා දැනගත්තොත් එදාට shop එක වහ‍යිද දන්නෙත් නෑ........:P:rofl::baffled:

    නොකියා යමන් :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොකියා යමන් :rofl:
    එලස්.....මම තව ටික දවසකින් කි‍යන්නම්.....:rofl:

    නුවර "සිංහල හෝටල‍ය" තවම ති‍යනවද බන්......:oo:
    ඉස්සර කොත්තු කන්න ඕකටම‍යි රිංගන්නේ.....මතක ඇති කාලෙක ‍යන්න බැරිවුනා.......:sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පරණ acer කබලක් තිබුනා.....(පරණ කිව්වේ ඉස්සර හදපු එකක් මිසක් පට්ට ගහපු හංකඩ‍යක් කි‍යන එක නෙවෙ‍යි);)
    ඒක නම් අඩු ගානකට ගන්න පුලුවන් වෙ‍යි........:rolleyes::rofl:
    අලුත් එකක් ඕන බොල
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ටික නම් උඹ කලින් දැක්කනේ.....ලඟදි ඔක්කොම ටික එකතු කරලා පින්තූර‍යක් ගන්න බැරිවුනා......:baffled:

    dsc0439qr.jpg
    9.gif
    මානසිකව වැටුනා බං..
    පට්ට
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලා ගියහම හොද අඩුම ගානක ලැපක ගනන් අහන් වරෙන් හොදේ
    වෙබ් සර්ෆින්ග් වගේ ඒවා විතරයි කරන්නෙ
    මචං ටෙලිකොම් එකේ සර් කෙනෙක්ගෙ ලැපක් තියෙනවා.. dell core 2 duo එකක්..
    4GB ram
    320 HDD
    DVD R/W.
    33කට වගේ දෙනවා කිව්වා. පොරට ඇපල් අමාරුවක් ගහලා මේ ටිකේ.. :oo:
    සෙට් නං කියපං..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචං ටෙලිකොම් එකේ සර් කෙනෙක්ගෙ ලැපක් තියෙනවා.. dell core 2 duo එකක්..
    4GB ram
    320 HDD
    DVD R/W.
    33කට වගේ දෙනවා කිව්වා. පොරට ඇපල් අමාරුවක් ගහලා මේ ටිකේ.. :oo:
    සෙට් නං කියපං..
    පාඩු නෑ
    ඒත් දැන්ම ගන්න නෙමෙයි බන්
    පොඩ්ඩක් ගනන් යන රේන්ජ් එක බලන්න හදන්නෙ ඔක්කොටම කලින්
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විජය ග්‍රැපික්ස් එකේ බ්‍රාන්ච් මැනේජ්ර්ස් ලගෙ හෙන පුක
    අද ඇමතුවා හොදට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විජය ග්‍රැපික්ස් එකේ බ්‍රාන්ච් මැනේජ්ර්ස් ලගෙ හෙන පුක
    අද ඇමතුවා හොදට
    නුවර IDM එකේ හිටපු එවුනුත් ඔහොම‍යි.....හෙන ලොකු සීන්......:angry:
    අපි එකේ කොම්පීටර් 3ක් කැඩුවා තරහටත් එක්ක.....:oo::lol:
     
    Status
    Not open for further replies.