ලබන සතියේ kandyan කුකුලට හොඳ බිලක් දාන්න යමුද බල්ලෝ.......බල්ලෝ![]()

උඹලා ගියහම හොද අඩුම ගානක ලැපක ගනන් අහන් වරෙන් හොදේලබන සතියේ kandyan කුකුලට හොඳ බිලක් දාන්න යමුද බල්ලෝ.......![]()
ලබන සතියේ kandyan කුකුලට හොඳ බිලක් දාන්න යමුද බල්ලෝ.......![]()



පරණ acer කබලක් තිබුනා.....(පරණ කිව්වේ ඉස්සර හදපු එකක් මිසක් පට්ට ගහපු හංකඩයක් කියන එක නෙවෙයි)උඹලා ගියහම හොද අඩුම ගානක ලැපක ගනන් අහන් වරෙන් හොදේ
වෙබ් සර්ෆින්ග් වගේ ඒවා විතරයි කරන්නෙ



ගිහින් අහන්න එපැයි "කෝ මේකේ අයිතිකාරයා නැද්ද" කියලා.......එකෙන්ම මම අදත් කඩේ ළගට ගියා
කැන්ඩියන් අයියා හිටියේ නැ
ගැණු ලමයෙක් විතරයි හිටියේ අපහු හැරිලා මම අවා![]()



ගිහින් අහන්න එපැයි "කෝ මේකේ අයිතිකාරයා නැද්ද" කියලා.......
යනවනම් ඉරිදට තමයි යන්න ඕන..... එදාට වැඩ කරන ඩබලට නිවාඩු දීලා ඌ විතරයිනේ shopඑකේ ඉන්නේ.....![]()

ඒකනේ උඹ වැරදි දවසෙනේ ගිහින් තියෙන්නේ....ඔව් ඉරිදා තමා යන්න ඔනේ
8.30 වෙනකොට මම කඩෙ ලග අද![]()




ඒකනේ උඹ වැරදි දවසෙනේ ගිහින් තියෙන්නේ....
හැබැයි අපි ගියොත් ඕකගේ දවසම ඉවරයි බන්......එනවා කියලා දැනගත්තොත් එදාට shop එක වහයිද දන්නෙත් නෑ........![]()

එලස්.....මම තව ටික දවසකින් කියන්නම්.....නොකියා යමන්![]()



අලුත් එකක් ඕන බොලපරණ acer කබලක් තිබුනා.....(පරණ කිව්වේ ඉස්සර හදපු එකක් මිසක් පට්ට ගහපු හංකඩයක් කියන එක නෙවෙයි)
ඒක නම් අඩු ගානකට ගන්න පුලුවන් වෙයි........![]()
මේ ටික නම් උඹ කලින් දැක්කනේ.....ලඟදි ඔක්කොම ටික එකතු කරලා පින්තූරයක් ගන්න බැරිවුනා......
![]()
මචං ටෙලිකොම් එකේ සර් කෙනෙක්ගෙ ලැපක් තියෙනවා.. dell core 2 duo එකක්..උඹලා ගියහම හොද අඩුම ගානක ලැපක ගනන් අහන් වරෙන් හොදේ
වෙබ් සර්ෆින්ග් වගේ ඒවා විතරයි කරන්නෙ

පාඩු නෑමචං ටෙලිකොම් එකේ සර් කෙනෙක්ගෙ ලැපක් තියෙනවා.. dell core 2 duo එකක්..
4GB ram
320 HDD
DVD R/W.
33කට වගේ දෙනවා කිව්වා. පොරට ඇපල් අමාරුවක් ගහලා මේ ටිකේ..
සෙට් නං කියපං..
Brand new තමයි බොල......හැබැයි පරණ stocks....අලුත් එකක් ඕන බොල

මානසිකව වැටුනා බං..![]()
පට්ට![]()

නුවර IDM එකේ හිටපු එවුනුත් ඔහොමයි.....හෙන ලොකු සීන්......විජය ග්‍රැපික්ස් එකේ බ්‍රාන්ච් මැනේජ්ර්ස් ලගෙ හෙන පුක
අද ඇමතුවා හොදට


