
ke.http://www.elakiri.com/forum/showthread.php?t=1601200
කට්ටිය පුලුවන් විදියට ටැග් බුක් කරන් ඩෙල්ම ලිදට දාන්න සෙට් වෙමුකෝ![]()
සුභ උදෑසනක් වේවා බල්ලෝසුභ උදෑසනක් වේවා කුකුලනි.......![]()
නෑ බැල්ලියේ......හවස office එකේ වැඩකට කොළඹ යන්න තියන හින්දා උදේ වරුව නිවාඩු දුන්නා.......සුභ උදෑසනක් වේවා බල්ලෝ
වැඩ්ට යන්නෙ නැද්ද බල්ල![]()
කොලබ යද්දි බඩේ අමාරුවක් හැදියනෑ බැල්ලියේ......හවස office එකේ වැඩකට කොළඹ යන්න තියන හින්දා උදේ වරුව නිවාඩු දුන්නා.......![]()
අවුලක් නෑ......කොළඹ download කරන්න පුලුවන් තැන් ඕන තරම් තියනවනේ.......කොලබ යද්දි බඩේ අමාරුවක් හැදිය![]()

නෑ බැල්ලියේ......හවස office එකේ වැඩකට කොළඹ යන්න තියන හින්දා උදේ වරුව නිවාඩු දුන්නා.......![]()




රෑ 10ට බස් එකක එල්ලුනොත් ඇතිද අයියාහ්......උඹ පලවෙනි පාරට නේද කොළඹ එන්නෙ
රෑ වෙන්න කලින් ගමට යන බස් එකක එල්ලියන් උඹල වගේ ගමේ බයියන්ට කොළඹ ඉන්න අමාරුයි![]()

කුප්පයෙක් කුප්ප කථාවක් කියයිඔය අන්ජු කියන එකා කුප්පයා![]()
