එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
577392_10201295709306308_494602268_n.jpg

වයිෆයි වැඩ නෑ
මේකෙ නිල් පාටින් කොටුවක් තියෙන තැන වයිෆයි කියල ටැබක් තිබ්බ ඒකත් නෑ
වයිෆයි බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ
බල්ලන්ට මොකක් හරි අයිඩියා එකක් තියනවද?
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑශ් ක්ලියර් කරපං බැල්ලි...
    කලා බැල්ලි‍යේ.....හරි ගි‍යේ නෑ.....:dull:
    ඕක මටත් කාලයක් උනා... මම ඔනෙ නැති ප්ලග් ඉන්ස් අයින් කරා... ගෙදරද...
    මොකක්දෝ add-on එකක් install වෙලා බන්...... ඒ හු*ත අ‍යින් කරගන්න විදි‍යක් නැතුව ඉන්නේ.....:dull:

    ගෙදර නෙවෙ‍යි බෝඩිමේ ඉන්නේ.....හෙටත් වැඩනේ......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    577392_10201295709306308_494602268_n.jpg

    වයිෆයි වැඩ නෑ
    මේකෙ නිල් පාටින් කොටුවක් තියෙන තැන වයිෆයි කියල ටැබක් තිබ්බ ඒකත් නෑ
    වයිෆයි බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ
    බල්ලන්ට මොකක් හරි අයිඩියා එකක් තියනවද?
    networking ගැන නම් එච්චර දන්නේ නෑ බැල්ලි......rcccc ආපු වෙලාවක පොඩ්ඩක් අහලා බලපන්......:oo:

    නැත්තං ඔ‍ය හුචක්කුව විසි කරලා වෙන router එකක් ගනින්.......:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    577392_10201295709306308_494602268_n.jpg

    වයිෆයි වැඩ නෑ
    මේකෙ නිල් පාටින් කොටුවක් තියෙන තැන වයිෆයි කියල ටැබක් තිබ්බ ඒකත් නෑ
    වයිෆයි බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ
    බල්ලන්ට මොකක් හරි අයිඩියා එකක් තියනවද?
    ඒක අර ටෙලිකොම් බල්ලො ලාබෙට විකුණන ZTE එකක් නේද ?
    ඒකක් නං උඹ ලිදේ බැල්ලි.
    ඒකෙ වයිෆයි අවුලක් එනවා
    රව්ටර් එක රී සෙට් කරලා බලපං. හරියයි
    නැත්තං බැද්දට විසි කරලා ප්‍රෝ ලිංක් හරි ටී පී ලින්ක් එකක් හරි ගනිං වේසි
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලා බැල්ලි‍යේ.....හරි ගි‍යේ නෑ.....:dull:

    මොකක්දෝ add-on එකක් install වෙලා බන්...... ඒ හු*ත අ‍යින් කරගන්න විදි‍යක් නැතුව ඉන්නේ.....:dull:

    ගෙදර නෙවෙ‍යි බෝඩිමේ ඉන්නේ.....හෙටත් වැඩනේ......:baffled:
    එහෙනං ප්‍රේම සැදෑවෝ අහපං.. :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    577392_10201295709306308_494602268_n.jpg

    වයිෆයි වැඩ නෑ
    මේකෙ නිල් පාටින් කොටුවක් තියෙන තැන වයිෆයි කියල ටැබක් තිබ්බ ඒකත් නෑ
    වයිෆයි බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ
    බල්ලන්ට මොකක් හරි අයිඩියා එකක් තියනවද?

    රි සෙට් කරල බලහන් :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කලා බැල්ලි‍යේ.....හරි ගි‍යේ නෑ.....:dull:

    මොකක්දෝ add-on එකක් install වෙලා බන්...... ඒ හු*ත අ‍යින් කරගන්න විදි‍යක් නැතුව ඉන්නේ.....:dull:

    ගෙදර නෙවෙ‍යි බෝඩිමේ ඉන්නේ.....හෙටත් වැඩනේ......:baffled:

    එහෙනන් ඔය මගුලම අන්ස්ටෝල් කරල ආයෙ ගිණි නරිය දා ගනින් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනන් ඔය මගුලම අන්ස්ටෝල් කරල ආයෙ ගිණි නරිය දා ගනින් :dull:
    ඒක තම‍යි දැන් කරන්න වෙන්නේ.....මම බැලුවේ මේක format කරලම දාන්න කි‍යලා......:dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒක අර ටෙලිකොම් බල්ලො ලාබෙට විකුණන ZTE එකක් නේද ?
    ඒකක් නං උඹ ලිදේ බැල්ලි.
    ඒකෙ වයිෆයි අවුලක් එනවා
    රව්ටර් එක රී සෙට් කරලා බලපං. හරියයි
    නැත්තං බැද්දට විසි කරලා ප්‍රෝ ලිංක් හරි ටී පී ලින්ක් එකක් හරි ගනිං වේසි
    9.gif

    ඔව් බන් පියෝ ටීවී ගන්නකොට දුන්න එක :nerd:

    networking ගැන නම් එච්චර දන්නේ නෑ බැල්ලි......rcccc ආපු වෙලාවක පොඩ්ඩක් අහලා බලපන්......:oo:

    නැත්තං ඔ‍ය හුචක්කුව විසි කරලා වෙන router එකක් ගනින්.......:lol:

    :dull:

    රි සෙට් කරල බලහන් :rolleyes:

    ඒවා ඔක්කොම කලා
    මට හිතෙන්නෙ මේකෙ හාඩ්වෙයා ප්‍රොබ්ලම් එකක ඩ්‍රයිවර් එකෙන් ඩිටෙක්ට් කරන් මෙහෙම ටබ් එක පෙන්න්නන්නෙ නෑ කියලා
    :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තම‍යි දැන් කරන්න වෙන්නේ.....මම බැලුවේ මේක format කරලම දාන්න කි‍යලා......:dull:

    මමත් මේක ෆොර්මැට් කරන්න ඉන්නෙ... හැම තිස්සෙම ස්ටක් වෙනව...:dull: ඇතුලෙ ෂුවර් එකටම දූවිලි පිරිල ඇති...:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් පියෝ ටීවී ගන්නකොට දුන්න එක :nerd:

    :dull:

    ඒවා ඔක්කොම කලා
    මට හිතෙන්නෙ මේකෙ හාඩ්වෙයා ප්‍රොබ්ලම් එකක ඩ්‍රයිවර් එකෙන් ඩිටෙක්ට් කරන් මෙහෙම ටබ් එක පෙන්න්නන්නෙ නෑ කියලා
    :baffled:

    රවුටර් එකෙ බයෝස් අප්ඩේට් කරල බලහන් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක ඉතින් උඹ දන්නවා ඇතිනේ......:lol:
    මමත් මේක ෆොර්මැට් කරන්න ඉන්නෙ... හැම තිස්සෙම ස්ටක් වෙනව...:dull: ඇතුලෙ ෂුවර් එකටම දූවිලි පිරිල ඇති...:rofl:
    මේකෙත් එහෙම වෙන්නැති......
    format කරන්න ගි‍යාම එපා වෙනවා බන්.....backup ති‍යනවා කි‍යල‍යැ......:oo::rofl:
    softwares ඔක්කොම install කරන්න පැ‍ය ගානක් ‍යනවා......:dull:
     
    Status
    Not open for further replies.