එලකිරි Night Club VII

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    11.gif
    බොහොම වටින තීරණයක්..
    මේකෙ තැපලා ලැබෙන දෙයක් නෑ තමා.. ඒ කාලය වටිනා දේකට යොදවාපං අයියෙ..
    හදවතින්ම සුභ පතනවා
    11.gif
    :)
    අනිවා මල්ලියා ,,,
    බොහෝම ස්තුතියි .......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකෙන්ම... කොහෙද බන් අපෙ උන් එක්ක ගමනක් යන්නෙ... එකෙක්ට පුලුවන් කියද්දි අනික බෑ කියනව... කොහොම හරි වැඩෙ ගොඩ දාගනින් බුවො... :)
    :)
    ගොඩ දාගන්න තමයි බන් මේ නැහිගෙන try එක දෙන්නේ ,,,
    එකෙක්වත් දාලා එන්න එපා බන් ඔක්කෝම අරගෙන එන්න full try එක දියන්
    නැත්නම් ආතල් එකක් නැහැ බන් ...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :)
    ගොඩ දාගන්න තමයි බන් මේ නැහිගෙන try එක දෙන්නේ ,,,
    එකෙක්වත් දාලා එන්න එපා බන් ඔක්කෝම අරගෙන එන්න full try එක දියන්
    නැත්නම් ආතල් එකක් නැහැ බන් ...
    මහන්සි වෙන දේවල් වලට ප්‍රතිපල හම්බෙනව බුවො... බය වෙන්න එපා... වැටි වැටි තමා නැගිටින්න ඔනෙ...:)

    බලමු ඒ වැඩෙත් කොහොම හරි කරන්න... රෙක්සියව සෙට් කරගෙන ට්‍රිප් එකෙ වැඩෙත් අත් ගහන්න ඔනෙ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහන්සි වෙන දේවල් වලට ප්‍රතිපල හම්බෙනව බුවො... බය වෙන්න එපා... වැටි වැටි තමා නැගිටින්න ඔනෙ...:)

    බලමු ඒ වැඩෙත් කොහොම හරි කරන්න... රෙක්සියව සෙට් කරගෙන ට්‍රිප් එකෙ වැඩෙත් අත් ගහන්න ඔනෙ.
    :)
    එල එල
    සෙට් කරලා call එකක් දෙන්නකෝ ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:)

    ටැග් වේ* කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකට පත බෑවිලා ති‍යෙන්නේ........:rofl:
     
    Status
    Not open for further replies.