බොහොම වටින තීරණයක්..![]()
මේකෙ තැපලා ලැබෙන දෙයක් නෑ තමා.. ඒ කාලය වටිනා දේකට යොදවාපං අයියෙ..
හදවතින්ම සුභ පතනවා![]()

අනිවා මල්ලියා ,,,
බොහෝම ස්තුතියි .......
බොහොම වටින තීරණයක්..![]()
මේකෙ තැපලා ලැබෙන දෙයක් නෑ තමා.. ඒ කාලය වටිනා දේකට යොදවාපං අයියෙ..
හදවතින්ම සුභ පතනවා![]()

එකෙන්ම... කොහෙද බන් අපෙ උන් එක්ක ගමනක් යන්නෙ... එකෙක්ට පුලුවන් කියද්දි අනික බෑ කියනව... කොහොම හරි වැඩෙ ගොඩ දාගනින් බුවො...![]()

මහන්සි වෙන දේවල් වලට ප්‍රතිපල හම්බෙනව බුවො... බය වෙන්න එපා... වැටි වැටි තමා නැගිටින්න ඔනෙ...
ගොඩ දාගන්න තමයි බන් මේ නැහිගෙන try එක දෙන්නේ ,,,
එකෙක්වත් දාලා එන්න එපා බන් ඔක්කෝම අරගෙන එන්න full try එක දියන්
නැත්නම් ආතල් එකක් නැහැ බන් ...

මහන්සි වෙන දේවල් වලට ප්‍රතිපල හම්බෙනව බුවො... බය වෙන්න එපා... වැටි වැටි තමා නැගිටින්න ඔනෙ...
බලමු ඒ වැඩෙත් කොහොම හරි කරන්න... රෙක්සියව සෙට් කරගෙන ට්‍රිප් එකෙ වැඩෙත් අත් ගහන්න ඔනෙ.

එල එල බලමුකො... එහෙනන් මාත් කැපුනාවෙ... ජයවේවා
එල එල
සෙට් කරලා call එකක් දෙන්නකෝ ..

එල එල බලමුකො... එහෙනන් මාත් කැපුනාවෙ... ජයවේවා
ආයුබෝවන්
සුභ රාත්‍රියක්![]()

දෙකෙන් එකක නෙමෙ සෙනසුරාදාඉතින් එහෙනන් ඒ දවස් දෙකෙන් එකක ට්‍රිපක් යමුකො![]()