එල එල......master level එකටම කරපන්......ගොඩ තමයි.......ඔව් බන් ලිනක්ස් එකක් කරනවා![]()


එල එල......master level එකටම කරපන්......ගොඩ තමයි.......ඔව් බන් ලිනක්ස් එකක් කරනවා![]()


දැන් වැඩිය ek එන්නේ නෑ බන්අඩේ උඹව දැකගන්න තියෙන අමාරුවක් බොල.. මොකො වෙන්නෙ ?![]()


ඕකගේ ඉලව් රෝස කට්ට......දැන් වැඩිය ek එන්නේ නෑ බන්
උබ කතාව ලියලා ඉවරයක් කලාද![]()


මං මොක්ටද තොගෙ රෙප් කපන්නෙමිස්ට ටෘත් කියලා රෙප් කපලා තියෙන්නෙ..
සන්තෝසයි ආ![]()

හලෝrating & comments බලපන්......හොයාගන්න එච්චර අමාරුවක් නෑ......
නැත්තම් COD server එකේ ඉන්න එවුන්ගෙන් අහපන් කොහෙන්ද download කලේ කියලා...... උන් කියයි.......![]()
හලෝමට ගේම් ටොරන්ට් තෝරන් තෙරෙන්නෙ නෑ බන්
ඒකයි ඉල්ලුවෙ
එක එක මගුල් කියල තියනවනෙ එවයෙ
හලෝනෑ .. ඒ ගැන බය වෙන්ඩ දෙයක් නෑ...
ඒකනෙ මූව තනියෙං දාලා යන්නෙත්..![]()
ඔව් බන් ලිනක්ස් එකක් කරනවා![]()

ඔපිස් එකේ ඉන්න ගමං ටික ටික ලියනවා බං.. ටික ටික කියන්නෙ දවසකට වචන 500ක් විතර ලියා ගන්නවා..දැන් වැඩිය ek එන්නේ නෑ බන්
උබ කතාව ලියලා ඉවරයක් කලාද![]()



හරි හරි මං දන්නවා උඹ නෙවෙ කියලාමං මොක්ටද තොගෙ රෙප් කපන්නෙ
මොකේටද කපල තියෙන්නෙ
හලෝ මතං...හලෝ
හලෝ
හලෝ
හලෝ
![]()


හලෝ මතං...
කෝමද මතං.. අපි ලගදි සෙට් වෙලා බොමුද මතං![]()

රිදුනා
වදන් දෙක මාරු කලනම් හරි
මොක්ද සිද්දිය වෙනකොට මම බීලා හිටියෙ නෑ![]()

අපේ ඔෆිස් එකේ බොසා නම් මාර් ඩයල් එකක්......
අද දවසම කොටු පනින්න ගිහිල්ලද කොහෙද හරියටම හවස 5ට ඇවිත් අහනවා වැඩ ටික හරියටම කලා නේද කියලා......
අනේ හුකේ....... ඕක ඌ කියන්න ඕනද......![]()

වැඩක් නෑ ඒවා.... මං දන්නවා කපපු එකාව.. අවුලක් නෑ උඹ නෙවෙයි කියලා මං දන්නවා නේමොකේද කපල තීන්නෙ
සුභ පතන්න එපාද......
එහෙනම්.......හෙන ගහපිය.....
අක්කලා දෙන්නෙක් නම් ඉන්නවා......![]()

බොමු කිව්වේ වතුර නේද.....මම එකෙන්ම එනවා......රෙක්ස් බල්ලාත් එයි![]()

හැමෝම එහෙම නෑ බන්.....කලින් හිටපු බොසා නම් සුපිරි.....පොර වලියක් දාගෙන අයින් උනානේ.....හැම ලොක්කම ඔහොම තමයි![]()

නෑ වතුරෙං හදපු දෙයක් කලවං කරලා අරක්කු බොන්නෙබොමු කිව්වේ වතුර නේද.....මම එකෙන්ම එනවා......![]()

ඒවද.....නෑ වතුරෙං හදපු දෙයක් කලවං කරලා අරක්කු බොන්නෙ![]()

