එලකිරි Night Club VII

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    rating & comments බලපන්......හො‍යාගන්න එච්චර අමාරුවක් නෑ......:rolleyes:

    නැත්තම් COD server එකේ ඉන්න එවුන්ගෙන් අහපන් කොහෙන්ද download කලේ කි‍යලා...... උන් කි‍ය‍යි.......:yes:
    හලෝ
    මට ගේම් ටොරන්ට් තෝරන් තෙරෙන්නෙ නෑ බන් :dull:
    ඒකයි ඉල්ලුවෙ :(
    එක එක මගුල් කියල තියනවනෙ එවයෙ
    හලෝ
    නෑ .. ඒ ගැන බය වෙන්ඩ දෙයක් නෑ...
    ඒකනෙ මූව තනියෙං දාලා යන්නෙත්..:rofl:
    හලෝ
    ඔව් බන් ලිනක්ස් එකක් කරනවා:yes:

    හලෝ
    :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් වැඩිය ek එන්නේ නෑ බන්:dull:
    උබ කතාව ලියලා ඉවරයක් කලාද:P
    ඔපිස් එකේ ඉන්න ගමං ටික ටික ලියනවා බං.. ටික ටික කියන්නෙ දවසකට වචන 500ක් විතර ලියා ගන්නවා..
    :dull:
    ඒකෙ ඉන්න සමයං ටිකත් දැං ඒකට පුරුදු වෙලා. මටත් හොරෙං උනුත් කියවනවා..
    අර රෙද්ද කඩා ගත්ත සීන් එක එහෙම කියවලා.. මට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඕයි :baffled::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රිදුනා :lol:
    වදන් දෙක මාරු කලනම් හරි
    මොක්ද සිද්දිය වෙනකොට මම බීලා හිටියෙ නෑ :P

    බීපං

    ත්‍රීවීල් කාරයෙක්ගෙන් අහගෙන යන්න නෙමෙ
    පාරවල් හොයාගෙන යන්න

    :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ ඔෆිස් එකේ බොසා නම් මාර් ඩ‍යල් එකක්......:oo:

    අද දවසම කොටු පනින්න ගිහිල්ලද කොහෙද හරි‍යටම හවස 5ට ඇවිත් අහනවා වැඩ ටික හරි‍යටම කලා නේද කි‍යලා......:angry:

    අනේ හුකේ....... ඕක ඌ කි‍යන්න ඕනද......:lol::growl:

    හැම ලොක්කම ඔහොම තමයි :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්ස් බල්ලාත් එයි :rolleyes::dull:
    බොමු කිව්වේ වතුර නේද.....මම එකෙන්ම එනවා......:)
    හැම ලොක්කම ඔහොම තමයි :dull:
    හැමෝම එහෙම නෑ බන්.....කලින් හිටපු බොසා නම් සුපිරි.....පොර වලි‍යක් දාගෙන අ‍යින් උනානේ.....:dull:
     
    Status
    Not open for further replies.