එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අපෝ..... උඹ වගේ එකෙක් එක්ක බ‍යික් එකක ‍යන්නේ කොහොමද......:oo:
උඹේ ස‍යිස් එකට සීට් එකත් මදි ඇති.......:lol:
පුකෙන් 1/10යි සීට් එකෙ
ඉතුරු ටික දෙපත්තෙන් දොට්ට :lol:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැනට ෂුවර් ඉන්නෙ බව්වයි මකනයයි මායි බලු ගුරාට කිව්වහම ඌත් එයි:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සල්ලි හූරල හූරල ගත්ත ටී නම්බර් ඩිස්කවර් 125 මරාලයක් අයියාහ් :dull:
    බ්‍රේක් වදිනවා නම් අවුලක් නෑ......:P
    පුකෙන් 1/10යි සීට් එකෙ
    ඉතුරු ටික දෙපත්තෙන් දොට්ට :lol:
    :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බ්‍රේක් වදිනවා නම් අවුලක් නෑ......:P

    :lol:
    බ්‍රේක් නම් තියනවා
    ඒකෙ බ්‍රේක් ගහන්න දන්නෙත් මන් විතරයි
    ලඟ නවත්තන්න ඉස්සරහ බ්‍රේක් වැඩියෙන් දීලා තියෙන්නෙ
    නොදන්න එකෙක් බක් ගාලා එබුවොත් සුපර් මෑන් වගේ යන්නෙ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දඬු මොණර ති‍යන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන ‍යමල්ලා.....පෙට්‍රල් ගහන්න කී‍යක් හරි දෙන්නම්......:baffled:
    අපි දෙන්නා යමං.. උඹට පුලුවන් වෙයිද කඩවතට එන්න.. මං උඹව ගන්න කොළමට එන්නද ? :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපි දෙන්නා යමං.. උඹට පුලුවන් වෙයිද කඩවතට එන්න.. මං උඹව ගන්න කොළමට එන්නද ? :rolleyes:
    එහෙනම් මගෙ බයික් මක්කට
    මාව දාගෙන් පලයන්, තෙල් උබ ගහගනින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් වෙලාවට දවසෙ ගමනක් වෙයි... කැමති නම් සිකුරාද රෑ යන්නත් පුලුවන්. බුවාට කොහොම වෙයිද දන්නෙත් නැහැ...:)
    දවසෙ ගමනක් නං අවුලක් නෑ
    බුවාගෙන් අහලා බලන්න.. මං ගෙදර එන්නෙ සිකුරාදා රෑ වෙලා නෙ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙබුවයි මක්කයයි බයික් එකකට දැම්මොත් කොහොම තියෙයිද? :P
    නෙබුවයි අන්ජුවයි
    මක්කයයි උඹයි...
    මායි මහ බැල්ලියි..

    හරිනෙ 6යි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ලග නැද්ද...:rolleyes: ඊට කලින් යන්න කට්ටිය සෙට් කර ගමු... :P
    අපේ ගෙදර බොංගො එකක් තියෙනවා.. ලොකුයි නොවෑ..
    අර පොඩි එක නැද්ද ? බුලත් හෙප්පුව වගේ එක
    දබාංග් කියන එක :nerd:
     
    Status
    Not open for further replies.