පුකෙන් 1/10යි සීට් එකෙඅපෝ..... උඹ වගේ එකෙක් එක්ක බයික් එකක යන්නේ කොහොමද......
උඹේ සයිස් එකට සීට් එකත් මදි ඇති.......![]()
ඉතුරු ටික දෙපත්තෙන් දොට්ට

පුකෙන් 1/10යි සීට් එකෙඅපෝ..... උඹ වගේ එකෙක් එක්ක බයික් එකක යන්නේ කොහොමද......
උඹේ සයිස් එකට සීට් එකත් මදි ඇති.......![]()

බ්රේක් වදිනවා නම් අවුලක් නෑ......සල්ලි හූරල හූරල ගත්ත ටී නම්බර් ඩිස්කවර් 125 මරාලයක් අයියාහ්![]()

පුකෙන් 1/10යි සීට් එකෙ
ඉතුරු ටික දෙපත්තෙන් දොට්ට![]()

බ්රේක් නම් තියනවාබ්රේක් වදිනවා නම් අවුලක් නෑ......
![]()

එතකොට අපේ පවුලෙ නම ගෙනියන්නෙ මොකාද?ඊට පස්සෙ උඹලෑ ගෙදර එනව ඉලව් රකින්න![]()

අපි දෙන්නා යමං.. උඹට පුලුවන් වෙයිද කඩවතට එන්න.. මං උඹව ගන්න කොළමට එන්නද ?දඬු මොණර තියන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන යමල්ලා.....පෙට්‍රල් ගහන්න කීයක් හරි දෙන්නම්......![]()

එහෙනම් මගෙ බයික් මක්කටඅපි දෙන්නා යමං.. උඹට පුලුවන් වෙයිද කඩවතට එන්න.. මං උඹව ගන්න කොළමට එන්නද ?![]()
එතකොට අපේ පවුලෙ නම ගෙනියන්නෙ මොකාද?![]()

දවසෙ ගමනක් නං අවුලක් නෑගොඩක් වෙලාවට දවසෙ ගමනක් වෙයි... කැමති නම් සිකුරාද රෑ යන්නත් පුලුවන්. බුවාට කොහොම වෙයිද දන්නෙත් නැහැ...![]()

දවසෙ ගමනක් නං අවුලක් නෑ
බුවාගෙන් අහලා බලන්න.. මං ගෙදර එන්නෙ සිකුරාදා රෑ වෙලා නෙ![]()

නෙබුවයි මක්කයයි බයික් එකකට දැම්මොත් කොහොම තියෙයිද?නෙබුවටත් කියන්න ඔනෙ![]()

අපි බොංගො එකක් අරං යන්ද ? කාගෙ ලගද වාද්‍ය භාන්ඩ තියෙන්නෙ![]()
ඊට කලින් යන්න කට්ටිය සෙට් කර ගමු... 
නෙබුවයි අන්ජුවයිනෙබුවයි මක්කයයි බයික් එකකට දැම්මොත් කොහොම තියෙයිද?![]()
අපේ ගෙදර බොංගො එකක් තියෙනවා.. ලොකුයි නොවෑ..උඹ ලග නැද්ද...ඊට කලින් යන්න කට්ටිය සෙට් කර ගමු...
![]()

නෙබුවයි අන්ජුවයි
මක්කයයි උඹයි...
මායි මහ බැල්ලියි..
හරිනෙ 6යි
නෙබුවගෙන් අහන්නත් ඔනෙ 