එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
ප්‍රොසාට අයි 3 නම ලැබුනේ යා.....
වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
පාලගෙ කොම්පියුටර් විකිනේ යා
4.gif


:rolleyes::rofl:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මීගමුවෙ ඉදන් 10KM දුරින් බීච් එක ලග ඇකපෙලා(Jet wing near lagoon view) කියල තැනක් තියනව. එහෙම නැත්තන් කටුණයක 20 කණුවෙ හරියෙ ලැගූන් විව් කියල ප්ලෙස් එකකුත් තියනව.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සුදු මැනිකේ මගේ රත්තරන්..
    මට රිදවූවා මදිදෝ ඉතින්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සුදු මැනිකේ මගේ රත්තරන්..
    මට රිදවූවා මදිදෝ ඉතින්..
    වැටකොලු කරලම බැස්සුවාද
    උඹ ඊයෙ නං කිව්වෙ මුල ටික විතරයි දා ගන්නෙ කියලා :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මීගමුවෙ ඉදන් 10KM දුරින් බීච් එක ලග ඇකපෙලා(Jet wing near lagoon view) කියල තැනක් තියනව. එහෙම නැත්තන් කටුණයක 20 කණුවෙ හරියෙ ලැගූන් විව් කියල ප්ලෙස් එකකුත් තියනව.
    කට්ටිය මොකද කියන්නේ කියලා බලමු..:nerd:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැටකොලු කරලම බැස්සුවාද
    උඹ ඊයෙ නං කිව්වෙ මුල ටික විතරයි දා ගන්නෙ කියලා :(

    තෝ පොඩ්ඩක් මේ පද තියෙන සින්දුව හොයලා බලපන්කෝ මොකක්ද කියලා :P:P:rofl::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හාල්පාරුව තෝ එනවද නැද්ද :frown:
    මං තාත්තා එක්ක අර ගමන යන්න පොරොන්දු උනා නෙහ් :(
    ගෙදරිං ආයෙ අහලා බලන්න වෙනවා බං.

    කීයක් ගේන්න ඕනෙද ගමනට
    දවසම තියෙනවද ? විස්තර ටිකක් කියන්නකො
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං තාත්තා එක්ක අර ගමන යන්න පොරොන්දු උනා නෙහ් :(
    ගෙදරිං ආයෙ අහලා බලන්න වෙනවා බං.

    කීයක් ගේන්න ඕනෙද ගමනට
    දවසම තියෙනවද ? විස්තර ටිකක් කියන්නකො

    කට්ටිය එන තරමට තමයි ගාන කියන්න වෙන්නෙ. කොහොමත් එක්කෙනෙක්ට 500 - 1000ක් විතර යයි:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පාලගේ කොම්පියුටර් විකිනීමට සෙත් ගී...

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
    ප්‍රොසාට අයි 3 නම ලැබුනේ යා.....
    වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
    පාලගෙ කොම්පියුටර් විකිනේ යා
    4.gif


    ගත්ත දවසෙ ඉදලා ලෙඩ දේ යා.....
    මෙලෝ දෙයක් ඒකෙන් බැරි වේයා.....
    ගේමක් ගැහුවම රොටිත් හැදේයා...
    සමයම ඒ තරමට රත් වේයා.......:baffled:

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....


    නලලෙ තියං බැලු බ්ලූ සිහි වේයා....
    සනී ලියොන් පාලට සිහිවේයා.....
    බූරු ඇදේ චිකි චිකි සිහිවේයා....
    ඒත් මේක පාලයා විකුනා යා......

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....

    ඔරිජිනල් තාලය - වත්සුනු සුවදින් සුවද පිරේ යා - සෝමතිලක ජයමහ

    නියමයි බන් :rofl::rofl::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං තාත්තා එක්ක අර ගමන යන්න පොරොන්දු උනා නෙහ් :(
    ගෙදරිං ආයෙ අහලා බලන්න වෙනවා බං.

    කීයක් ගේන්න ඕනෙද ගමනට
    දවසම තියෙනවද ? විස්තර ටිකක් කියන්නකො
    වරෙන් වරෙන් උබ නැතුව වැඩක් නෑ,
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මීගමුවෙ ඉදන් 10KM දුරින් බීච් එක ලග ඇකපෙලා(Jet wing near lagoon view) කියල තැනක් තියනව. එහෙම නැත්තන් කටුණයක 20 කණුවෙ හරියෙ ලැගූන් විව් කියල ප්ලෙස් එකකුත් තියනව.
    මං ජා-ඇලට එන්නං......බලු ගුරාට කි‍යපන් මාව එක්ක එන්න කි‍යලා.....මං ඔ‍ය පැත්තේ පාරවල් දන්නෙත් නෑ.......:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මීගමුවෙ ඉදන් 10KM දුරින් බීච් එක ලග ඇකපෙලා(Jet wing near lagoon view) කියල තැනක් තියනව. එහෙම නැත්තන් කටුණයක 20 කණුවෙ හරියෙ ලැගූන් විව් කියල ප්ලෙස් එකකුත් තියනව.

    අද එකක් හෙට එකක් සෙනසුරාදා උදේට තව තැනක් එහෙම කියනවා නෙමෙය් ඔන්න :oo:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
    ප්‍රොසාට අයි 3 නම ලැබුනේ යා.....
    වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
    වල්තැනක මුල්තැන
    පාලගෙ කොම්පියුටර් විකිනේ යා
     
    Status
    Not open for further replies.