හ්ම්ම්,හැබැයි කෙල්ලගෙන් නම් අහන්න එපා..මං ගෙදරිං අහලා හෙට කියන්නද ?
කමක් නැ නේද ?![]()

මං ජා-ඇලට එන්නං......බලු ගුරාට කියපන් මාව එක්ක එන්න කියලා.....මං ඔය පැත්තේ පාරවල් දන්නෙත් නෑ.......![]()

මං ගෙදරිං අහලා හෙට කියන්නද ?
කමක් නැ නේද ?![]()

මම එනවා කියලා කිව්වනේ ලබ්බෝ.......තාම තැන හරියට කන්ෆර්ම් කරන්න එන උන් කවුද කියහන්![]()

පොඩි වැඩක් සෙට්වුනා තව ටිකකින් එන්නං........
අන්ජුවෝ FB inbox එක පොඩ්ඩක් බලපන්......

මං ජා-ඇලට එන්නං......බලු ගුරාට කියපන් මාව එක්ක එන්න කියලා.....මං ඔය පැත්තේ පාරවල් දන්නෙත් නෑ.......![]()
උඹ කොහේ ඉදන්ද එන්නේ?
ඒවා උඹට මොකටද......යකෝ මන් දන්නෙත් නැහැඋඹ කොහේ ඉදන්ද එන්නේ?
![]()


ඒවා උඹට මොකටද......
පිටකොටුවේ ඉඳන්......![]()


ඇයි කුකුලෝ අපි දෙන්නම එකම ටවුමේ ඉදල යනවනම් සෙට් වෙන්න පුළුවන්නේ
මම එන්නේ ජා ඇල පැත්තෙන්...![]()
ja-ela da.. mavath ekkan falako ehenam 
ja-ela da.. mavath ekkan falako ehenam
![]()
මව එක්කන් පලයන් ජා අල ඉදන් කුකුලෝ හ්ම්ම්...
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා,
කරදර ඉවත දමා...පොඩ්ඩක් වෙන්න හිනා..![]()



සසර වසන තුරු නිවන් දකින තුරු



හා ඇන්ටි![]()



මම ඔහෙගෙන් පාන් ඉල්ලුවෙ නැහැ.... මට පාන් කන්න ඔනෙ නම් මම ගිහින් සල්ලි දීල පාන් අරන් කනව.
මයි මනී මයි බ්‍රෙඩ්![]()



උඹේ අර දඬු මොණරෙන් මාවත් එක්ක පල......මං උඹලගේ හන්දියට එන්නං.....ja-ela da.. mavath ekkan falako ehenam
![]()

