අප්‍රේල් 20 yanniගේ concert එකක් තියනවලු සුගතදාස එකේ.....හැබැයි ටිකට් එකක් 5500යි.......![]()
- badulle බල්ලකෙටුව කියල ගමක් තියෙනවා නේද?උබ බල්ලකෙටුවේ නේ?
අප්‍රේල් 20 yanniගේ concert එකක් තියනවලු සුගතදාස එකේ.....හැබැයි ටිකට් එකක් 5500යි.......![]()
1.බල්ලකොටුවද බලල්කොටුවද.....
- badulle බල්ලකෙටුව කියල ගමක් තියෙනවා නේද?උබ බල්ලකෙටුවේ නේ?

1.බල්ලකොටුවද බලල්කොටුවද.....
2.වේ* බැල්ලි.....![]()
බල්ලකෙටුවේ රෙක්ස්
පට්ට නම යකෝ.. අද මම බස් එකක් දැක්ක බල්ලකෙටුව - බදුල්ල

මොකටද උඹ බදුල්ලේ ගියේ.....
බල්ලකෙටුවේ රෙක්ස්
පට්ට නම යකෝ.. අද මම බස් එකක් දැක්ක බල්ලකෙටුව - බදුල්ල
![]()
මමත් ඔය පැත්තේ අවුරුදු 4ක්ම හිටියනේ......
බොහෝ දුරට 22 හෝ 23ට කල් යයි...... උඹ එනවද......කස්ටිය මේ හෙනහුරාදා සෙට් වෙනවයි

මන් කිව්වෙ ඕක හරියන්නෙ නෑ කියලබොහෝ දුරට 22 හෝ 23ට කල් යයි...... උඹ එනවද......![]()
එහෙනං තොගේ කටවහ හින්දා තමයි.......මන් කිව්වෙ ඕක හරියන්නෙ නෑ කියල

23,23 බැරි වෙන්නත් පුලුවන් නේද බන්එහෙනං තොගේ කටවහ හින්දා තමයි.......![]()
23,23 බැරි වෙන්නත් පුලුවන් නේද බන්

22?
- 23 සෙට් උනොත් මටත් එන්න පුළුවන්.. මම ඇඩ්මිෂන් එක බලන්නේ නැතිව පුකාට කිව්වේ.. බලනකොට 15ත් විබාගේ.. අදත් තිබ්බ..
- 23 සෙට් උනොත් මටත් එන්න පුළුවන්.. මම ඇඩ්මිෂන් එක බලන්නේ නැතිව පුකාට කිව්වේ.. බලනකොට 15ත් විබාගේ.. අදත් තිබ්බ..
23 පුලුවන්ද කියපල්ලකෝ එහෙනං......22 නම් පොඩි මෙව්ව එකක් කරගන්න පුලුවන් වේවි වගේ![]()

මොකටද උඹ බදුල්ලේ ගියේ.....මමත් ඔය පැත්තේ අවුරුදු 4ක්ම හිටියනේ......
![]()

- මම බදුල්ලේ ගියේ නැ .. ට්‍රිප් එකක් ආපු බස් එකක් දැක්ක.. බල්ලකෙටුවේ කොහෙද උබ?
- උබ බැන්දට පස්සෙද කොළඹ ආවේ?

මට දවස් 2න් කෝක උනත් අවුලක් නෑ.....22 නිවාඩුවක් දාලා එන්න පුලුවන්.....
- මට 15 පස්සේ ඕන දවසක් පුළුවන්.. සතියේ දින උනත්
- බල්ලකෙටුවේ මහ බල්ලට කවද්ද පුළුවන් කියලද කියන්නේ

හෙන ගහපිය... නුවර මීගමුව බස් ඇතමට නම් කොහොමත් එන්න අමාරුයි බන් කොලබ.......බොලලා යන දිහාවක යන්න![]()

මටත් හිතෙනවා 22 හෝ 23ට ට්‍රිප් එක කල් දැම්මනම් හොඳයි කියලා......
මට office එකේ කට්ටියවත් ශේප් කරගන්න පුලුවන්නේ.......![]()