එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටිය තීරණය කරපල්ලකො 15ද 22ද 23ද :dull:
    මචන් දැන් ති‍යන තත්වේ හැටි‍යට 15 අමාරු‍යිනේ......22 නැත්තං 23 කොහොමද කි‍යලා අහපන්....

    බහුතර මත‍ය ගනින්.....මට නම් දවස් 2ම අවුලක් නැ.........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන් දැන් ති‍යන තත්වේ හැටි‍යට 15 අමාරු‍යිනේ......22 නැත්තං 23 කොහොමද කි‍යලා අහපන්....

    බහුතර මත‍ය ගනින්.....මට නම් දවස් 2ම අවුලක් නැ.........
    මමත් කොහොමත් නිවාඩුවක් දාන්න ඉන්නෙ... මටත් ඔනෙ දවසක්... මකනය සද්ද නැහැ :baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    22,23 ත් යන්න බැරි වෙනවා උබලාට :rofl:
    එහෙනම් කට්ටියම හරිනෙ
    මුගෙ කට නිසා වැඩේ කෙල උනොත් ඉන්න උන් ටික මල් පප්පගේ වත්ත පාලු කරමු හරිය
     
    Status
    Not open for further replies.