එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සිරිපාලාද:rolleyes: ඒ id එකත් කාගේ හරි fake එකක් :rofl:
    උඹේ අනුමාන කිරීම හරි‍යටම හරි.......:lol:
    බැල්ලි අපි එද්දි ආවෙ ඔය පැත්තෙන් :frown:
    එහෙනං අපේ ගෙදර එන්න තිබුනනේ......සු*ති හොර පාරෙන්ම ගිහින් දැනු‍යි කි‍යන්නේ......:growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹේ අනුමාන කිරීම හරි‍යටම හරි.......:lol:

    එහෙනං අපේ ගෙදර එන්න තිබුනනේ......සු*ති හොර පාරෙන්ම ගිහින් දැනු‍යි කි‍යන්නේ......:growl:

    එද්දි හොදටම මහන්සියි බන්... අනික වෙන යාලුවො සෙට් එකක්ම හිටිය... ආවනම් උඹලට බලු කපුටු දානයක් දෙන්න වෙනව සිකුරුයි...:P උදේ කඩයක් සෝදා පාලුවට ලක් කරලයි ආවෙ.... :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එද්දි හොදටම මහන්සියි බන්... අනික වෙන යාලුවො සෙට් එකක්ම හිටිය... ආවනම් උඹලට බලු කපුටු දානයක් දෙන්න වෙනව සිකුරුයි...:P උදේ කඩයක් සෝදා පාලුවට ලක් කරලයි ආවෙ.... :rofl:
    :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌ වැඩකට ඇති එකෙක් නෙවෙ‍යි බන්......පොඩ්ඩක් බලපන් ඕකා මේකේ ඉන්න අ‍යව බේද කරන්න‍යි පඩ ටෝක්ස් දෙන්න‍යි කොච්චර ත්‍රෙඩ් ගොඩක් දාල ති‍යනවද කි‍යලා........:lol:

    උඹ කි‍යන කතාව ඇත්ත මචන්......ලංකාවේ එකෙක් පර දේසක්කාර‍යෙක් වගේ පිටරටවල් වලට කඩේ ‍යනකොට ඕන එකෙක්ගේ ලේ රත් වෙනවා තම‍යි......:yes::growl:
    නි‍යම වැඩේ කි‍යන්නේ ඌ සමහර තැන්වලදි සිංහල බෞද්ධකම ගැනත් කතා කරන එක.......:lol:

    ඔ‍ය වගේ *න්න‍යෝ ලොකු ටෝක්ස් දෙනකොට ගණන් ගන්නේ නැතුව හිටපන්......:P
    බලපන් උඹ අහලා ති‍යන දේවල් වලදි කී පාරක් ඌ "බුද්ධි‍යෙන් අඩු අ‍ය සමග වාද කර පලක් නැත" කි‍යලා ලිස්සලා ගිහින් ති‍යනවද කි‍යලා..........:rofl:
    හැබැ‍යි ඇත්තටම වෙලා ති‍යෙන්නේ මොකක්ද....... උඹ අහලා ති‍යන දේවල් වලට උත්තර දෙන්න ඌට හැකි‍යාවක් හෝ දැනුමක් නෑ......:yes::lol:

    සරමේ පිහදාගන්න බැරුව වැරදිලා ඉපදුනු ගෝත‍යෙක් කි‍යලා හිතන් ගණන්ගන්නේ නැතුව හිටපන් මචන්......:lol:
    ඔ‍ය වගේ එවුන්ට අනුකම්පා කරන එක‍යි අපි කරන්න ඕන.......:)

    දිග එකක් ගහන්න රිදිලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked: ඊට කලින් අපේ ගෙවල් සෙට් වෙනවා....
    ඌ කි‍යන්නේ අපේ ගෙවල් පැත්ත ගැන බන්.......:rolleyes:
    දිග එකක් ගහන්න රිදිලා
    වෙන එකෙකුට කි‍යපු එකක් quote කරන්න රිදිලා..... ඇ‍යි සිරිපාල කි‍යන්නේ උඹේ හොර මිනිහද.....:lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    tumblr_mdw9pp24rh1rkvtbko1_500.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌ කි‍යන්නේ අපේ ගෙවල් පැත්ත ගැන බන්.......:rolleyes:

    වෙන එකෙකුට කි‍යපු එකක් quote කරන්න රිදිලා..... ඇ‍යි සිරිපාල කි‍යන්නේ උඹේ හොර මිනිහද.....:lol:

    :oo::oo::oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දිග එකක් ගහන්න රිදිලා
    උඹට පාන්ද වල් පප්පියෝ :oo:
    වෙන එකෙකුට කි‍යපු එකක් quote කරන්න රිදිලා..... ඇ‍යි සිරිපාල කි‍යන්නේ උඹේ හොර මිනිහද.....:lol:

    පප්පියා දැනුයි නින්දෙන් ඇහැරිලා තියෙන්නේ...හීනෙන් සිරිපාලය පෙනිලද මන්ද මේකට :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට පාන්ද වල් පප්පියෝ :oo:

    පප්පියා දැනුයි නින්දෙන් ඇහැරිලා තියෙන්නේ...හීනෙන් සිරිපාලය පෙනිලද මන්ද මේකට :rofl:
    හවස වහිනකොට ඕකගේ ඔලුවට හෙණ‍යක්වත් වදින්න ඇති......:lol:
     
    Status
    Not open for further replies.