ඔව් බන් අද ගෙදර.......කම්මැලි බන්...උඹ ගෙදරද?

ලැප් එකට service පාරක් දාන්න kandyan අයියගේ shop එක පැත්තේ යන්න හිතන් හිටියේ......ගෙදරට නෑයෝ කට්ටියක් එනවා කියලා යන්න එපාලුනේ.......


ඔව් බන් අද ගෙදර.......කම්මැලි බන්...උඹ ගෙදරද?



ඔව් බන් අද ගෙදර.......
ලැප් එකට service පාරක් දාන්න kandyan අයියගේ shop එක පැත්තේ යන්න හිතන් හිටියේ......ගෙදරට නෑයෝ කට්ටියක් එනවා කියලා යන්න එපාලුනේ.......![]()

අදත් කෑමක්ද දන්නේ නෑ![]()
කට්ටිය මැච් එකට ලෑස්ති වෙනවා වගේ......![]()

![]()
කට්ටිය මැච් එකට ලෑස්ති වෙනවා වගේ......![]()

එහෙම වෙයිද......අදත් කෑමක්ද දන්නේ නෑ![]()

නැතිව නැතිව...ගොඩක් අය අවතාරේ වෙනස් කරලා මට මගේ පොස්ට් හොයාගන්නත් බැහැ![]()

උන්ගේ පට්ට බැටින් ලයිනප් එකක් තියෙන්නේඑහෙම වෙයිද......
![]()
උන් ඔක්කොම අපිටමයි ගහන්නෙත්
අද නම් දිනයි කියලා හිතෙනවා බලමු
වාහනේ හදාගත්තද.......ගෙදර ආව කිකිළියනෙ![]()

අපේ bowling උන්ට වැඩිය හොඳයිලු නේද.......දිනන්න පුලුවන් වෙයි බන්.......උන්ගේ පට්ට බැටින් ලයිනප් එකක් තියෙන්නේඋන් ඔක්කොම අපිටමයි ගහන්නෙත්
අද නම් දිනයි කියලා හිතෙනවා බලමු
![]()

පත්තරේ දාපන්......රැවටුන තරම් ඔබ හින්දා මං.....
ඔව් ඔව්..... අර කෝලිකුට්ටුවා නම් මට පේන්න බෑ.......ඉන්දියන් පඩයෝන්ට ගහන්නම ඕනි ...

ඔව් ඔව්..... අර කෝලිකුට්ටුවා නම් මට පේන්න බෑ.......![]()

පාහර හතිකරේ හැඳිගෑවිලාම යන්න ඕන....... උන් කොහොමත් හෙණ ඔලුවෙන් ඉන්නේ.....ඕකුන්ට ගැහුවේ නැතිනම් ලැජ්ජාවයි බන්...වල්ඩ් කප් එක ඕකුන්ට පැරදුන දාට පහුවදා මම ඉන්දියාවේ හිටියේ...උන් අලි හිලෙන් කියවා කියවා ගියා..අපිට හරි කෙනෙහිලිකම් ඔය පජාතයෝන්ගේ දකුණු ඉන්දියාව පැත්තේ...එලි බහින්නවත් දෙන්නේ නැහැ![]()

