බොරු කියන්න එපා බන්.....වෙනදා උඹ 8ට විතරනේ එන්නේ......වෙනදත් මේ වේලාවට එන්නේ,![]()


වෙනදා මිට කලින් එන්නේ,බොරු කියන්න එපා බන්.....වෙනදා උඹ 8ට විතරනේ එන්නේ......![]()
සුභ උදෑසනක් වේවා හැමෝටම.....![]()
සුභ උදෑසනක් වේවා![]()
සුභ උදෑසනක් වේවා![]()

සුභ උදෑසනක් වේවා![]()
සුභ උදෑසනක් වේවා හැමෝටම ...![]()

සුභ උදෑසනක් වේවාසුභ උදෑසනක් වේවා හැමෝටම ...![]()

කේ.හා....![]()
කවද්ද යන්නේ.....යන්න කලින් එක පාරක් නුවරට සෙට් වෙමුද.....මම යනවා බන්![]()

ලේසි හින්දා යකෝ නුවර යන්නේ.....පැයෙන් යන්න පුලුවන්නේ....නුවර යන්න පුදුම උනක් තියෙන්නේ නෙහ්..

ඔය ලේසියි කිය කියා අර කඩේ කෙල්ල බලන්න නේද යන්නේ..ලේසි හින්දා යකෝ නුවර යන්නේ.....පැයෙන් යන්න පුලුවන්නේ....![]()

පිස්සුද යකෝ..... එයාගේ මොනවා බලන්නද.....ඔය ලේසියි කිය කියා අර කඩේ කෙල්ල බලන්න නේද යන්නේ..![]()

ඒ කියන්නේ දැනටමත් බලලා ඉවරයි,පිස්සුද යකෝ..... එයාගේ මොනවා බලන්නද.....![]()

උගේ shop එක ඉස්සරහින් නම් ලස්සන ගෑල්ලමයි යනවා.....ඒ කියන්නේ දැනටමත් බලලා ඉවරයි,
ආයේ බලන්න ආසයි නෙහ්![]()
