එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බිව්වනම් ගිහින් නිදාගනින්......
    avatar123465_37.gif
    උබලගෙ බේබදු මිම්මෙන් අපිව මනින්න එපා..
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේවා එල තමයි..:love::love:..සමහරක්නම් ලංකාවේ ඇති..:)මෙතනිනුත් castle එකේ බ්ලැක් එක මරු...south african එකක්...
    හ්ම්ම්...හොඳයි හොඳයි දැනගත්ත එක.. :rofl::rofl:
    මේ මාසෙ හයිනකන්.. ඊලඟ මාසෙ තමයි..:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ තනි‍යම වොඩ්කා බෝතලේකට වැඩේ දෙනවා නේද......කබර‍යම පල......:growl:
    මට නිකං දුන්නෙ බං.. ඒක නිසයි බිව්වෙ මං
    නාඩං මට බත් ටික බෙදපං :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලගෙ බේබදු මිම්මෙන් අපිව මනින්න එපා..
    avatar123465_37.gif
    හා......
    avatar123465_37.gif

    මට නිකං දුන්නෙ බං.. ඒක නිසයි බිව්වෙ මං
    නාඩං මට බත් ටික බෙදපං :dull:
    ඇ‍යි බ‍යිට් එකට බඩ පිරුනේ නැද්ද.....:oo::rofl:
     
    Status
    Not open for further replies.