එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
sachiya paradai ban
pandara 2 wenakan uta weda karala
udeth weda kara pardai uu :(:dull:
මේ පාර ත්‍රේඩ් දාන්නත් ඉස්සෙල්ලා වලිනේ :rofl:

නැහැ ඩිලීට් කරෙ නැහැ එඩිට් කලෙ :P
කේ
ඔව් ඉතින් එහෙම කථා තියනව. එතන දිය ඇල්ලට ගිහාම තියන ගල මාර විදිහට ලිස්සනව. වැටුනොත් බඩු බනිස්:baffled:
කොහෙද :rolleyes:බෝපත් ඇල්ලෙත් එහෙමයි:rolleyes:.අපේ මී හරක් බීලානේ උඩට නඟින්න හදන්නේ ඉතින් ලිස්සලා වැටෙනවා:dull:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:dull::dull:
අපි ගියෙ යළුවෙක් එක්ක ගිහින් ඇවිත් යළුවාගේ ගෙදර ගොඩ වුනාම උගේ අම්මා කිව්වා ඇති යන්නත් කට්ටිය අවා එනකම් ඇගේ ලේ නැතුව හිටියේ කිව්වා මෙහෙම සින් එකක් අපි දන්නෙත් නැ:dull:
ඉතින් යාලුවාගේ අම්මා සීන් එක දන්නවා නම් උබලාට කියන්න තිබුනානේ:rolleyes:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉතින් යාලුවාගේ අම්මා සීන් එක දන්නවා නම් උබලාට කියන්න තිබුනානේ:rolleyes:

    කිව්වේ නැ නේ
    යළුවාගේ තාත්තත් එක්ක ගියේ අවුලක් වෙන්නේ නැතුව අවේ එක හින්දා වෙන්නේ ඇති
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිව්වේ නැ නේ
    යළුවාගේ තාත්තත් එක්ක ගියේ අවුලක් වෙන්නේ නැතුව අවේ එක හින්දා වෙන්නේ ඇති
    හ්ම් අවුලක් උනේ නෑනේ ඉතින්:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කවුද බන් දන්නේ බාගෙන බලපන්කෝ:rolleyes:

    ගිය පාරට වඩා ලොකු වලියක් මේ පාර සෙට් වෙන්න ඉඩකඩ තියෙනවා:)

    ne ban aiyalage nangila ehemma ne nea kawruth hora karanneth ne ban :no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ පාර ත්‍රේඩ් දාන්නත් ඉස්සෙල්ලා වලිනේ :rofl:

    කේ

    කොහෙද :rolleyes:බෝපත් ඇල්ලෙත් එහෙමයි:rolleyes:.අපේ මී හරක් බීලානේ උඩට නඟින්න හදන්නේ ඉතින් ලිස්සලා වැටෙනවා:dull:
    මම කිව්වෙ අසුපිණි ඇල්ල ගැන... පෝපත් ඇල්ලෙත් එහෙම තමා. :dull:
     
    Status
    Not open for further replies.