එල එල.....අවුලක් නෑ මචන්.....පුලුවන් වෙලාවට වරෙන්......හෙට ඉඳන් මට එන්න බැරිවෙයි කුකුලනේ ....පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්

ඒ මොකෝ![]()
හෙටද යන්නෙ
එල එල.....අවුලක් නෑ මචන්.....පුලුවන් වෙලාවට වරෙන්......![]()

Have a safe journey.....අද රෑට මම යනවා....miss u guys...![]()

වෙන id වලින් ලොග් වෙන්න නංගි ලාටත් පුලුවන්ත්රේඩ් එකක් දාලා ගියපු එකාත් ඉන්නවා වෙන id එකකින්
ඔය දෙගොල්ලොම නැතත් වලි යනවා
කේ


එළ එළ... ගිහින් වරෙන්කො ආයෙ සෙට් වෙමුඅද රෑට මම යනවා....miss u guys...![]()
