එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Code:
[SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE]
[SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE]
[SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE]
[SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]
මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
මාසයක් විතර ෆ්‍රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..

:rolleyes:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

  1. angry birds gahapan :rolleyes: okata hena gahala pichchenawa ban.. :rofl:
11.gif
:lol:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බැල්ලි මොකෝ චූන් වෙලා
    කොස් කොල ඔටුන්නක් දාගෙන සිගිති ආතල් එකක් ගත්තලු නේහ් :P

    :eek::eek:
    බැල්ලි උබේ ෆෙක් එක එක්යුන්ට් එක බ්ලොක් කරනවා බලාගනින් :frown::frown:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    0000677_sunfeast-sri-lankan-roasted-bread-600g.jpeg

    රැට කාපු නැති සෙට් එකක් ඉන්නවා කියලා ආරංචියක් ආපු නිසා මම රෝස්පාං ටිකක් අරගෙනම ආවා,
    :):):)
    කරි මෝනාවත් නම් ගෙනාවේ නැ,
    හොද්දක් ඕනම නම් ඉබ්බෙක් ඉන්නවා හොදි හදලා ගන්න පුලුවන් :)
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    avatar71029_21.gif

    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    රැට කාපු නැති සෙට් එකක් ඉන්නවා කියලා ආරංචියක් ආපු නිසා මම රෝස්පාං ටිකක් අරගෙනම ආවා,
    :):):)
    කරි මෝනාවත් නම් ගෙනාවේ නැ,
    හොද්දක් ඕනම නම් ඉබ්බෙක් ඉන්නවා හොදි හදලා ගන්න පුලුවන් :)
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඉබි මස්නම් කාලා නෑ, ඒ හොරිකඩ ඉබ්බව කන්න හිත හදාගන්නත් අමාරුයි.
    කමක් නෑ මක් කරන්නද වෙලාවේ හැටියට.
    කමු එහෙමවත් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ගැලක්සි S5 එකක් ගන්න ආසාවක් ආවා. අද ටෙල‍ිකොම් එකේ සෙමිනා එකක් තිබ්බා මොඩන් ස්මාර්ට් ෆෝන් ගැන. සැම්සුන්ග් එකෙං කලේ..
    ෆොන් එක විතරක් තිබිලා මදි . අර ගියර් 2 කියන ස්මාර්ට් වොච් එකකුත් තියෙන්ඩ ඕනෙ :cool:
    :(
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    0000677_sunfeast-sri-lankan-roasted-bread-600g.jpeg

    රැට කාපු නැති සෙට් එකක් ඉන්නවා කියලා ආරංචියක් ආපු නිසා මම රෝස්පාං ටිකක් අරගෙනම ආවා,
    :):):)
    කරි මෝනාවත් නම් ගෙනාවේ නැ,
    හොද්දක් ඕනම නම් ඉබ්බෙක් ඉන්නවා හොදි හදලා ගන්න පුලුවන් :)
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    avatar71029_21.gif

    night fury gane kama hambuna ada :cool:
     
    :nerd:
     
    Status
    Not open for further replies.