Code:[SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
මාසයක් විතර ෆ්රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..

වල්ල බල්ලෙක් කාපිය
- angry birds gahapan
okata hena gahala pichchenawa ban..

බැල්ලි මොකෝ චූන් වෙලාsuper mario

බැල්ලි මොකෝ චූන් වෙලා
කොස් කොල ඔටුන්නක් දාගෙන සිගිති ආතල් එකක් ගත්තලු නේහ්![]()




රිදිලා
බැල්ලි උබේ ෆෙක් එක එක්යුන්ට් එක බ්ලොක් කරනවා බලාගනින්![]()











රැට කාපු නැති සෙට් එකක් ඉන්නවා කියලා ආරංචියක් ආපු නිසා මම රෝස්පාං ටිකක් අරගෙනම ආවා,
කරි මෝනාවත් නම් ගෙනාවේ නැ,
හොද්දක් ඕනම නම් ඉබ්බෙක් ඉන්නවා හොදි හදලා ගන්න පුලුවන්


![]()
රැට කාපු නැති සෙට් එකක් ඉන්නවා කියලා ආරංචියක් ආපු නිසා මම රෝස්පාං ටිකක් අරගෙනම ආවා,
කරි මෝනාවත් නම් ගෙනාවේ නැ,
හොද්දක් ඕනම නම් ඉබ්බෙක් ඉන්නවා හොදි හදලා ගන්න පුලුවන්
![]()

මට ගැලක්සි S5 එකක් ගන්න ආසාවක් ආවා. අද ටෙලිකොම් එකේ සෙමිනා එකක් තිබ්බා මොඩන් ස්මාර්ට් ෆෝන් ගැන. සැම්සුන්ග් එකෙං කලේ..
ෆොන් එක විතරක් තිබිලා මදි . අර ගියර් 2 කියන ස්මාර්ට් වොච් එකකුත් තියෙන්ඩ ඕනෙ![]()
![]()
