එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Suura pappa help

    කට්ටිය සංකපාලයට පොඩි සප් එකක් දීපල්ලා......මම කාලා එන්නං........:)
    9.gif
    9.gif
    තෑන්කූ උම්මා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෙක් හරි ආපහු user cp එකට කෙලලා...... ඒක හින්දා rep power එකත් වැඩිවුනා කි‍යහන්කෝ........:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවට පීඩන අවපාත‍යක්ද මොකක්ද එකක් එනවද බන්...... අද office එකේ accountant කිව්වේ..........:oo:

    දන්නෙ නෑ... දවල් ඉදන් වහිනව... accuweather එකෙ thunderstrome තියෙන්නෙ කියල:baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලංකාවට පීඩන අවපාත‍යක්ද මොකක්ද එකක් එනවද බන්...... අද office එකේ accountant කිව්වේ..........:oo:

    ඌගේ ගෑණිට මොනවහරි අරන් දෙන්න වෙලා ඇති ඒකයි එහෙම කියන්න ඇත්තේ :rofl::rofl:
     
    Status
    Not open for further replies.