ඔව් බන්......මෙහෙටත් හවස එක දිගට පැය 4ක් විතර වැස්සා.......ඒක තමා අපිට නම් ජයටම වහිනවා.![]()

ලංකාවට පීඩන අවපාතයක්ද මොකක්ද එකක් එනවද බන්...... අද office එකේ accountant කිව්වේ..........![]()

ඕයෙමොකෙක් හරි ආපහු user cp එකට කෙලලා...... ඒක හින්දා rep power එකත් වැඩිවුනා කියහන්කෝ........![]()

දන්නෙ නෑ... දවල් ඉදන් වහිනව... accuweather එකෙ thunderstrome තියෙන්නෙ කියල![]()

ඔන්න දෙයියනේ කියලා උඹට 14 ප්රහාරයක් එල්ල කලා........

ලංකාවට පීඩන අවපාතයක්ද මොකක්ද එකක් එනවද බන්...... අද office එකේ accountant කිව්වේ..........![]()

ඌගේ ගෑණිට මොනවහරි අරන් දෙන්න වෙලා ඇති ඒකයි එහෙම කියන්න ඇත්තේ![]()

- මෙහ් මෙහ් අපි දෙන්න විතරයි ක්ලබ් එකේ
ඌගේ ගෑණිට මොනවහරි අරන් දෙන්න වෙලා ඇති ඒකයි එහෙම කියන්න ඇත්තේ![]()