මාමෙ මට vice city ලින්ක් එකකුයි san andreas ලින්ක් එකකුයි දෙන්නකෝ


ඒ ටොරන්ට් එක වැඩ කියලා කමෙන්ට් තිබ්බානේමාමෙ මට vice city ලින්ක් එකකුයි san andreas ලින්ක් එකකුයි දෙන්නකෝ
ඔයා එනකන්මයි බලාන් උන්නෙ
බ්ලැක් ඕප්ස් මේන් මෙනු එකෙන් එහාට වැඩ නෑ ස්ටක් වෙනවා


අනේ මංදා මේන් මෙනු එකෙන් හිර වෙන්නෙඒ ටොරන්ට් එක වැඩ කියලා කමෙන්ට් තිබ්බානේ
උබ අර ක්රැක් එක දාලා ඇක්ටිව් කලේ නැද්ද
http://kickass.to/gta-vice-city-crack-t830762.html#main
http://kickass.to/gta-san-andreas-full-game-pc-t1354292.html#main

පල ඩො යන්න ත්රීවීල්පාලඔටුවන්ගෙ පුක් චෙක් කරන්න යනවා කියන්නෙ ඇත්තද අයියාහ්![]()

සෑහෙන්නම රිදුන පාටයි.පල ඩො යන්න ත්රීවීල්පාල![]()

පාටි නැහැ...සෑහෙන්නම රිදුන පාටයි.
අර ගෙදර ගන්න පාටිය කවද්ද ගන්නෙ![]()

පාටි නැතත් අපි ගෙදර එනවමයි.පාටි නැහැ...![]()


පාටි නැතත් අපි ගෙදර එනවමයි.
උබටත් කන්න අරන් අපි එන්නම්
හැබැයි ඔන්න ගෙදර ඔක්කොමල එදාට ගෙදර ඉන්න ඕන හරිය![]()

නංගිවත්?තොපි එනව කිව්වොත් එදාට දවස් පහකට කලින් ගෙදර ඔක්කෝමව හැතැප්ම පහක් දුරට යවනව...![]()
