එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මාමෙ මට vice city ලින්ක් එකකුයි san andreas ලින්ක් එකකුයි දෙන්නකෝ :D
ඔයා එනකන්මයි බලාන් උන්නෙ :love:
බ්ලැක් ඕප්ස් මේන් මෙනු එකෙන් එහාට වැඩ නෑ ස්ටක් වෙනවා
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මාමෙ මට vice city ලින්ක් එකකුයි san andreas ලින්ක් එකකුයි දෙන්නකෝ :D
ඔයා එනකන්මයි බලාන් උන්නෙ :love:
බ්ලැක් ඕප්ස් මේන් මෙනු එකෙන් එහාට වැඩ නෑ ස්ටක් වෙනවා
ඒ ටොරන්ට් එක වැඩ කියලා කමෙන්ට් තිබ්බානේ:oo:
උබ අර ක්‍රැක් එක දාලා ඇක්ටිව් කලේ නැද්ද :rolleyes:
http://kickass.to/gta-vice-city-crack-t830762.html#main
http://kickass.to/gta-san-andreas-full-game-pc-t1354292.html#main
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඒ ටොරන්ට් එක වැඩ කියලා කමෙන්ට් තිබ්බානේ:oo:
උබ අර ක්‍රැක් එක දාලා ඇක්ටිව් කලේ නැද්ද :rolleyes:
http://kickass.to/gta-vice-city-crack-t830762.html#main
http://kickass.to/gta-san-andreas-full-game-pc-t1354292.html#main
අනේ මංදා මේන් මෙනු එකෙන් හිර වෙන්නෙ
ග්‍රැපික් ගන්නෙ නැද්ද දන්නෙ නෑ :(
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පාටි නැහැ... :frown:
පාටි නැතත් අපි ගෙදර එනවමයි.
උබටත් කන්න අරන් අපි එන්නම් :D
හැබැයි ඔන්න ගෙදර ඔක්කොමල එදාට ගෙදර ඉන්න ඕන හරිය :rolleyes:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පාටි නැතත් අපි ගෙදර එනවමයි.
    උබටත් කන්න අරන් අපි එන්නම් :D
    හැබැයි ඔන්න ගෙදර ඔක්කොමල එදාට ගෙදර ඉන්න ඕන හරිය :rolleyes:

    තොපි එනව කිව්වොත් එදාට දවස් පහකට කලින් ගෙදර ඔක්කෝමව හැතැප්ම පහක් දුරට යවනව... :dull:
     
    Status
    Not open for further replies.