එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
1524800_580882415325812_157313901_n.jpg

...රාජ්‍ය සේවය පිණිස වේ*යෝ...
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අපි කිකට් නෙගැහැව්වට සැර ජාති පාවිච්චි කරලා හැම එකාටම චියර් එකක් දෙන්න එනවා...
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කව්ද දැන් කිකට් ගහන්න එන්නේ.. එනවනම් ත්‍රෙඩ් එකක් දානවද? නැද්ද ? සල්ලි එදාට ගෙවන්න සෙට් කරගත්තනම් හරි... බැංකු ගානේ යන්න බෑ අප්පා

    මෙක පොඩ්ඩක් අහලා බලන්න ඉබ්බෝ :cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අවසාන මොහොතේ office එකෙන් වැටුනු බාල්දි‍යක් හේතුවෙන් cricket match එකට ඒමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න......

    :oo::angry::angry::angry::angry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    avatar71029_19.gif

    පැත්තේ පොඩි එකෙකුත් ඉන්නවා ඔය කියන ටයිප් එකේ කුණුහරුප විදිනව... මු දවසක් පාරේ යනවා කටු අනෝද ගෙඩියක් අතේ තියාගෙන..
    avatar71029_19.gif

    ඉතින් යනගමන්(බයිසිකලෙන් ) විහිලුවට වගේ කටු අනෝද ගෙඩිය ගත්ත විතරයි .. මු හතරදික් බාගෙට ඇහෙන්න හු!@#!@# පුතෝ අ@#!@$#! හු !@!@# ප!@!@@ අනෝද ගෙඩිය ගත්තේ කියල ... මිනිස්සු
    avatar71029_19.gif

    දිහා බලාගෙන ...
    avatar71029_19.gif

    ඒ වෙලාවේ අසරණ උන අසරණවිල්ල :(

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. මෙයා කඩ්ඩ දානවා නෙහ් අය්යාහ් :dull:

    නොවැලැක්වි‍ය හැකි හේතුවක් හින්ද‍යි එන්න වෙන්නේ නැත්තේ.......

    පුලුවන් උනොත් හවස 2ට විතර ground එක පැත්තේ ඇවිල්ලා ‍යන්න එන්නම්.......
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)
    7085_459707150789499_1143346296_n.jpg
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නොවැලැක්වි‍ය හැකි හේතුවක් හින්ද‍යි එන්න වෙන්නේ නැත්තේ.......

    පුලුවන් උනොත් හවස 2ට විතර ground එක පැත්තේ ඇවිල්ලා ‍යන්න එන්නම්.......

    2ට විතර office එක පැත්තේ ගිහින් ඔළුව දාල ආවොත් මුකද
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)

    1. කට ඇරපන් මසුරන් දාන්න :yes: :yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)

    :yes::yes: :sorry::sorry::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)
    :yes::yes::yes:
    2ට විතර office එක පැත්තේ ගිහින් ඔළුව දාල ආවොත් මුකද
    එහෙම කරන්න විදි‍යක් නෑ බන්......මට අද සිරාටවම තද උනා මේ බම්බුව හින්දා.......‍යකෝ ඉරිදටවත් අපිට නිදහසේ ඉන්න නෑනේ......
     
    Status
    Not open for further replies.