කව්ද දැන් කිකට් ගහන්න එන්නේ.. එනවනම් ත්රෙඩ් එකක් දානවද? නැද්ද ? සල්ලි එදාට ගෙවන්න සෙට් කරගත්තනම් හරි... බැංකු ගානේ යන්න බෑ අප්පා

අවසාන මොහොතේ office එකෙන් වැටුනු බාල්දියක් හේතුවෙන් cricket match එකට ඒමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න......

- මෙයා කඩ්ඩ දානවා නෙහ් අය්යාහ්
නොවැලැක්විය හැකි හේතුවක් හින්දයි එන්න වෙන්නේ නැත්තේ.......

කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
ඉස්සරහටත් එහෙම්ම කරන් යමු![]()

පුලුවන් උනොත් හවස 2ට විතර ground එක පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්.......
කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
ඉස්සරහටත් එහෙම්ම කරන් යමු![]()

කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
ඉස්සරහටත් එහෙම්ම කරන් යමු![]()

කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
ඉස්සරහටත් එහෙම්ම කරන් යමු![]()

එහෙම කරන්න විදියක් නෑ බන්......මට අද සිරාටවම තද උනා මේ බම්බුව හින්දා.......යකෝ ඉරිදටවත් අපිට නිදහසේ ඉන්න නෑනේ......2ට විතර office එක පැත්තේ ගිහින් ඔළුව දාල ආවොත් මුකද