එහෙම කරන්න විදියක් නෑ බන්......මට අද සිරාටවම තද උනා මේ බම්බුව හින්දා.......යකෝ ඉරිදටවත් අපිට නිදහසේ ඉන්න නෑනේ......


කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න
අපි මේක වලි ඇතිආතල් බඩු පොට් එකක් විදිහට කරන් ගියා
ඉස්සරහටත් එහෙම්ම කරන් යමු![]()




කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
ඉස්සරහටත් එහෙම්ම කරන් යමු![]()




