එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
av0z4Bd_460sa.gif

:rofl:


අඩෝ... පිස්සු ඈ:rofl::rofl:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
:yes::yes::yes:

එහෙම කරන්න විදි‍යක් නෑ බන්......මට අද සිරාටවම තද උනා මේ බම්බුව හින්දා.......‍යකෝ ඉරිදටවත් අපිට නිදහසේ ඉන්න නෑනේ......

:sorry::dull:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කව්ද දැන් කිකට් ගහන්න එන්නේ.. එනවනම් ත්‍රෙඩ් එකක් දානවද? නැද්ද ? සල්ලි එදාට ගෙවන්න සෙට් කරගත්තනම් හරි... බැංකු ගානේ යන්න බෑ අප්පා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න
    අපි මේක වලි ඇතිආතල් බඩු පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)

    :confused::confused::confused::confused:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කට්ටියටම කියන්නේ මේ දේශපාලන රෙද්දවල් මේකට ගේන්න එපා
    අපි මේක වලි නැති ආතල් පොට් එකක් විදිහට කරන් ගියා
    ඉස්සරහටත් එහෙම්ම කරන් යමු :)
    :yes::yes::love::yes::yes:
     
    Status
    Not open for further replies.