එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි දන්නවද ගූගුල් ප්ලේ වලින් ඇප්ස් මැෂින් එකකට ඩවුන්ලෝඩ් කරන විදිහ? :rolleyes:
    ගල් ඉබ්බා දන්නවා ඇති.....:rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    images
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ එකම දියණිය අතුරුදන් වී සිට පිළියන්දලින් හමුවූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇයව සොයා ගෙන තිබුණේ පිළියන්දල ප‍්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරමින් සිටියදීය.වැදි නායකයාගේ දියණියගේ සැමියා දුන් ඔත්තුවක් මත ඇය සොයා ගත් බව පොලිසිය පවසා තිබිණි.
    එහෙත් ඇය සිය සැමියා සමග ගමට යෑම ප‍්‍රතික්ෂේප කළ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.එයට හේතුව ලෙස දක්වා තිබුණේ ඇගේ රත්තරන් බඩු වගයක් උකස් කර ඇති බවත් ඒවා සින්න වීමට යන නිසා ඒවා බේරා ගැනීමට අවශ්‍ය මුදල් උපයාගෙන මිස යළි ගමට නොයෙන බවත්ය.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels