එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදට මගේ රෙප් ඉවර‍යිලු.....හෙට ඉතුරු හැමෝටම කෙලින්නම්......:baffled::baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මැච් එකට සල්ලි දාන්න බැරිවුනා මචන්..... එදා හවස ඇවිත් සල්ලි දුන්නට කමක් නැද්ද.......:dull::dull::dull:

    අවුලක් නම් නැ මචන් පලුවන් නම් මේ දවස් ටිකේ දාන්න එතකොට අපිට වැඩිපුර ටිකක් plan කරන්න පලුවන් අනිවරෙන් එන්න මචන්
     
    • Like
    Reactions: donta

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නම් නැ මචන් පලුවන් නම් මේ දවස් ටිකේ දාන්න එතකොට අපිට වැඩිපුර ටිකක් plan කරන්න පලුවන් අනිවරෙන් එන්න මචන්
    තවම 100%ක් sure කරලා නම් කි‍යන්න විදි‍යක් නෑ මචන්......මේ දවස්වල බොසා එක්කත් වලි‍යක් දාගෙන ඉන්නේ..... ඊ‍යෙත් ඌත් එක්ක දැවැන්ත වචන හුවමාරුවක් ඇතිකරගත්තා......:dull::dull::dull:

    මැච් එකට ආවේ නැතත් හවස්වෙලා ඒ පැත්තට එන්න බලන්නම්......
     
    Status
    Not open for further replies.