එලකිරි Night Club VII

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
බල බල ඉන්නේ නැතිව එන්න සහෝ දකින්නටත් අසයි ඔයාලව.

මගේ user cp එකට තඩි ගුවන් යානයක් ගොඩ බලා තියනවා කාගේද දන්නේ නැ නේද ?

:D:D:D:D
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
:rofl::D දැන්නම් බය හිතෙනවා දුක්ක එහෙමත් එක්කද මචන් :rolleyes::rolleyes::rolleyes: :D

මෙකෙ ඉන්නෙ හෙන කාල කන්නි යක්කු ටිකක්.
User CP එක පරිස්සම් කර ගනින්.
:dull::dull:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙකෙ ඉන්නෙ හෙන කාල කන්නි යක්කු ටිකක්.
    User CP එක පරිස්සම් කර ගනින්.
    :dull::dull:

    ඇයි තඩි ගුවන් යානා වගේ ඒවා එනවද? මිසයිල අරන් මගේ අහිංසක user cp එකට ගසන්න අපි ගාවත් තියනවා ඔය මල්ටි බැරල් 2ක් :rofl::rofl:;););)
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇයි තඩි ගුවන් යානා වගේ ඒවා එනවද? මිසයිල අරන් මගේ අහිංසක user cp එකට ගසන්න අපි ගාවත් තියනවා ඔය මල්ටි බැරල් 2ක් :rofl::rofl:;););)

    :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.