පට්ටmatch එක පට්ට නේද ,,,
මාලින්ගයාට මොකද බන් වෙලා තියෙන්නේ ..![]()

අනේ මන්දා බන් මොනවා වෙලාද කියලා

පට්ටmatch එක පට්ට නේද ,,,
මාලින්ගයාට මොකද බන් වෙලා තියෙන්නේ ..![]()


පට්ට
අනේ මන්දා බන් මොනවා වෙලාද කියලා

ටැග් වලට ඔක්කොම පෙරේතයි බන්
කවුද බන් දන්නේ මුන් මෙච්චර ටැග් පෙරේතයෝ කියලා ,,
අවුලක් නැහැ බන් කවුරු ගත්තත් මම ඔය දෙක අරන් තියාගත්තේ මෙතන ඉන්න උන්ට දෙන්න තමයි.
නැත්නම් මෙතන කොමට් එකක්වත් දාන්නේ නැති එවුන් ටැග් ගන්නවා.
මට ටැග් වැඩක් නැහැ ..


ඌ සල්ලි වලට සෙල්ලම් කරනවා වගේ නේ
ඉස්සර soft ball ගහපු එකා ,,,
උට උගේ ජනප්රියත්වය දරාගන්න බැරි උනා..
උඩ ගියා වැඩි වාගෙයි...


ටැග් වලට ඔක්කොම පෙරේතයි බන්
උබ දැන් ඔහොම ටැග් අයින් කරනවා කියලා අයින් කලහම මේකට එන්නැති මේක බලන් ඉන්න ගෝතයෙක් ටැග් එකට කෙලින්නත් පුලුවන්![]()


ඌ සල්ලි වලට සෙල්ලම් කරනවා වගේ නේ
ටෙස්ට් ගහ්න්නෙත් නැත්තේ ඒකනේ
ඕකා මේ පාර බිග් බාශ් ගියොත් එලටම සෙල්ලම් කරයි


ඒකනේ
ඔව් නේද ,,,
මම ඒකයි පලවෙනි දවසෙම ඇහුවේ උබට තියද කියලා ...



අනිවා ,,,
හැබැයි ඔහොම ගියොත් නම් වැඩි දවසක් යන්නේ නැතුව අයියා කෙලවගන්නවා.
එතකොට ආයෙත් soft ball ගගහා ඉදියි ...![]()


ආයේ මොනවද ,,,
ඒත් දැන් හොඳ ගානක් හොයාගෙන ඇති බන්
ඔව් නේද ,,,
මම ඒකයි පලවෙනි දවසෙම ඇහුවේ උබට තියද කියලා ...
ඒකනේ