එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:oo:
කවුද බන් දන්නේ මුන් මෙච්චර ටැග් පෙරේතයෝ කියලා ,,
අවුලක් නැහැ බන් කවුරු ගත්තත් මම ඔය දෙක අරන් තියාගත්තේ මෙතන ඉන්න උන්ට දෙන්න තමයි.
නැත්නම් මෙතන කොමට් එකක්වත් දාන්නේ නැති එවුන් ටැග් ගන්නවා.
මට ටැග් වැඩක් නැහැ ..
ටැග් වලට ඔක්කොම පෙරේතයි බන්:P
උබ දැන් ඔහොම ටැග් අයින් කරනවා කියලා අයින් කලහම මේකට එන්නැති මේක බලන් ඉන්න ගෝතයෙක් ටැග් එකට කෙලින්නත් පුලුවන්:dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:oo:
ඉස්සර soft ball ගහපු එකා ,,,
උට උගේ ජනප්‍රියත්වය දරාගන්න බැරි උනා..
උඩ ගියා වැඩි වාගෙයි...
ඌ සල්ලි වලට සෙල්ලම් කරනවා වගේ නේ:rolleyes:
ටෙස්ට් ගහ්න්නෙත් නැත්තේ ඒකනේ:dull:
ඕකා මේ පාර බිග් බාශ් ගියොත් එලටම සෙල්ලම් කරයි
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ටැග් වලට ඔක්කොම පෙරේතයි බන්:P
    උබ දැන් ඔහොම ටැග් අයින් කරනවා කියලා අයින් කලහම මේකට එන්නැති මේක බලන් ඉන්න ගෝතයෙක් ටැග් එකට කෙලින්නත් පුලුවන්:dull:
    :eek::lol:
    ඔව් නේද ,,,
    මම ඒකයි පලවෙනි දවසෙම ඇහුවේ උබට තියද කියලා ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ සල්ලි වලට සෙල්ලම් කරනවා වගේ නේ:rolleyes:
    ටෙස්ට් ගහ්න්නෙත් නැත්තේ ඒකනේ:dull:
    ඕකා මේ පාර බිග් බාශ් ගියොත් එලටම සෙල්ලම් කරයි
    :yes:
    අනිවා ,,,
    හැබැයි ඔහොම ගියොත් නම් වැඩි දවසක් යන්නේ නැතුව අයියා කෙලවගන්නවා.
    එතකොට ආයෙත් soft ball ගගහා ඉදියි ...:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes:
    අනිවා ,,,
    හැබැයි ඔහොම ගියොත් නම් වැඩි දවසක් යන්නේ නැතුව අයියා කෙලවගන්නවා.
    එතකොට ආයෙත් soft ball ගගහා ඉදියි ...:rofl:
    :yes:
    ඒත් දැන් හොඳ ගානක් හොයාගෙන ඇති බන්:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:
    ඒත් දැන් හොඳ ගානක් හොයාගෙන ඇති බන්:P
    ආයේ මොනවද ,,,
    හැබැයි ඉතිං හරියට මැනේජ් කරගත්තේ නැත්නම්
    ඔව්වා නැතිවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ බන් ...
     
    Status
    Not open for further replies.