ai ube yaluwo job karanne nadda?අපිට ඉතින් නිවාඩුවක් තියෙන්නේ ඉරිදට විතරයි.....ඉතින් අපි කරන්නේ සෙනසුරාදා වැඩ ඉවරවුන ගමන් කඩාගෙන බිඳගෙන ගෙදර එන එක.....
නිවාඩු දවසේ නිදහසේ මූනුපොතට log වෙලා බලනවා ඉස්කෝලේ/කැම්පස් එකේ යාලුවෝ කවුරුවත් online ඉන්නවද කියලා පොඩි චැටක්වත් දාන්න...... ඒත් එක බල්ලෙක්වත් online නෑ.....
දවල්වෙද්දි මෙන්න එක එක පැතිවලින් photos upload වෙනවා මුන් trip ගිහින්......
අපි නැහීගෙන දවස් 6ක් වැඩ කරලා නිවාඩු දවස එනකං බලන් ඉන්නේ පොඩ්ඩක් ගෙදරට ගොඩවෙලා යන්න......
ඒත් අපේ යාලුවෝ නිවාඩු ඕන තරම් තියන හින්දා ආතල් එකේ trip යනවා...... අවංකවම කියනවා නම් ඉරිසියාවේ බෑ ඕයි......![]()
කරනවා බන්.....ගොඩක් එවුන්ට නත්තල් දවසේ ඉඳන් 31 වෙනකං නිවාඩු.....ai ube yaluwo job karanne nadda?

අපිට ඉතින් නිවාඩුවක් තියෙන්නේ ඉරිදට විතරයි.....ඉතින් අපි කරන්නේ සෙනසුරාදා වැඩ ඉවරවුන ගමන් කඩාගෙන බිඳගෙන ගෙදර එන එක.....
නිවාඩු දවසේ නිදහසේ මූනුපොතට log වෙලා බලනවා ඉස්කෝලේ/කැම්පස් එකේ යාලුවෝ කවුරුවත් online ඉන්නවද කියලා පොඩි චැටක්වත් දාන්න...... ඒත් එක බල්ලෙක්වත් online නෑ.....
දවල්වෙද්දි මෙන්න එක එක පැතිවලින් photos upload වෙනවා මුන් trip ගිහින්......
අපි නැහීගෙන දවස් 6ක් වැඩ කරලා නිවාඩු දවස එනකං බලන් ඉන්නේ පොඩ්ඩක් ගෙදරට ගොඩවෙලා යන්න......
ඒත් අපේ යාලුවෝ නිවාඩු ඕන තරම් තියන හින්දා ආතල් එකේ trip යනවා...... අවංකවම කියනවා නම් ඉරිසියාවේ බෑ ඕයි......![]()
බැන්දට පස්සේ නේද උබට ඔහොම උනේ.. කමක් නැ ගෙදර වෙලා රෙදිටික හෝදගෙන ඉඳපන් මට හිතුනා උඹ ඔහොම කියයි කියලා......අපිට තේරෙනවා මචන්...බැන්දට පස්සේ නේද උබට ඔහොම උනේ.. කමක් නැ ගෙදර වෙලා රෙදිටික හෝදගෙන ඉඳපන්

මට හිතුනා උඹ ඔහොම කියයි කියලා......
උඹේ උලුක්කු වුන කකුල කැඩිලම පලයන්......![]()
පට්ට පට පට..... එහෙම තමයි වෙන්න ඕන......නොදකින් පඩත්තල වේසි අද මම යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිටියේ ..කොහෙද මේක මෙව්වා උනා නෙහැ

duka thamaකරනවා බන්.....ගොඩක් එවුන්ට නත්තල් දවසේ ඉඳන් 31 වෙනකං නිවාඩු.....
අපිට තමයි නිවාඩු නැත්තේ.....![]()

dan makkaya kiwwa oyage pasweni kakula kadune kiyalaනොදකින් පඩත්තල වේසි අද මම යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිටියේ ..කොහෙද මේක මෙව්වා උනා නෙහැ

මේකේ rcccc දාපු පෝස්ට් ටික check කරපන්..... ඌ ලින්කුවක් දීලා තිබුනා.....photoshop cs6 linkuwak torrent