එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට ඉතින් නිවාඩුවක් ති‍යෙන්නේ ඉරිදට විතර‍යි.....ඉතින් අපි කරන්නේ සෙනසුරාදා වැඩ ඉවරවුන ගමන් කඩාගෙන බිඳගෙන ගෙදර එන එක.....:yes::yes::yes:

    නිවාඩු දවසේ නිදහසේ මූනුපොතට log වෙලා බලනවා ඉස්කෝලේ/කැම්පස් එකේ ‍යාලුවෝ කවුරුවත් online ඉන්නවද කි‍යලා පොඩි චැටක්වත් දාන්න...... ඒත් එක බල්ලෙක්වත් online නෑ.....:angry::angry::angry:

    දවල්වෙද්දි මෙන්න එක එක පැතිවලින් photos upload වෙනවා මුන් trip ගිහින්......:oo::oo::oo:
    අපි නැහීගෙන දවස් 6ක් වැඩ කරලා නිවාඩු දවස එනකං බලන් ඉන්නේ පොඩ්ඩක් ගෙදරට ගොඩවෙලා ‍යන්න......:baffled::baffled::baffled:

    ඒත් අපේ ‍යාලුවෝ නිවාඩු ඕන තරම් ති‍යන හින්දා ආතල් එකේ ‍trip යනවා...... අවංකවම කි‍යනවා නම් ඉරිසි‍යාවේ බෑ ඕ‍යි......:sorry::sorry::sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ai ube yaluwo job karanne nadda?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ai ube yaluwo job karanne nadda?
    කරනවා බන්.....ගොඩක් එවුන්ට නත්තල් දවසේ ඉඳන් 31 වෙනකං නිවාඩු..... :oo::oo::oo:
    අපිට තම‍යි නිවාඩු නැත්තේ.....:sorry::sorry::sorry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපිට ඉතින් නිවාඩුවක් ති‍යෙන්නේ ඉරිදට විතර‍යි.....ඉතින් අපි කරන්නේ සෙනසුරාදා වැඩ ඉවරවුන ගමන් කඩාගෙන බිඳගෙන ගෙදර එන එක.....:yes::yes::yes:

    නිවාඩු දවසේ නිදහසේ මූනුපොතට log වෙලා බලනවා ඉස්කෝලේ/කැම්පස් එකේ ‍යාලුවෝ කවුරුවත් online ඉන්නවද කි‍යලා පොඩි චැටක්වත් දාන්න...... ඒත් එක බල්ලෙක්වත් online නෑ.....:angry::angry::angry:

    දවල්වෙද්දි මෙන්න එක එක පැතිවලින් photos upload වෙනවා මුන් trip ගිහින්......:oo::oo::oo:
    අපි නැහීගෙන දවස් 6ක් වැඩ කරලා නිවාඩු දවස එනකං බලන් ඉන්නේ පොඩ්ඩක් ගෙදරට ගොඩවෙලා ‍යන්න......:baffled::baffled::baffled:

    ඒත් අපේ ‍යාලුවෝ නිවාඩු ඕන තරම් ති‍යන හින්දා ආතල් එකේ ‍trip යනවා...... අවංකවම කි‍යනවා නම් ඉරිසි‍යාවේ බෑ ඕ‍යි......:sorry::sorry::sorry:

    අපිට තේරෙනවා මචන්... :yes: බැන්දට පස්සේ නේද උබට ඔහොම උනේ.. කමක් නැ ගෙදර වෙලා රෙදිටික හෝදගෙන ඉඳපන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට තේරෙනවා මචන්... :yes: බැන්දට පස්සේ නේද උබට ඔහොම උනේ.. කමක් නැ ගෙදර වෙලා රෙදිටික හෝදගෙන ඉඳපන්
    මට හිතුනා උඹ ඔහොම කි‍ය‍යි කි‍යලා......:rofl::rofl::rofl:
    උඹේ උලුක්කු වුන කකුල කැඩිලම පල‍යන්......:yes::yes::cool::cool::cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට හිතුනා උඹ ඔහොම කි‍ය‍යි කි‍යලා......:rofl::rofl::rofl:
    උඹේ උලුක්කු වුන කකුල කැඩිලම පල‍යන්......:yes::yes::cool::cool::cool:

    නොදකින් පඩත්තල වේසි අද මම යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිටියේ ..කොහෙද මේක මෙව්වා උනා නෙහැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදකින් පඩත්තල වේසි අද මම යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිටියේ ..කොහෙද මේක මෙව්වා උනා නෙහැ
    පට්ට පට පට..... එහෙම තම‍යි වෙන්න ඕන......:yes::yes::yes:

    ලබන ඉරිදට මැච් එකට එනවනම් ඒ බෝතලේ ඉල්ලගෙන වරෙන්.....නැත්තං එදාටත් උඹේ කකුලට අද වුන දේම සිද්ධවෙ‍යි.....:cool::cool::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නොදකින් පඩත්තල වේසි අද මම යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිටියේ ..කොහෙද මේක මෙව්වා උනා නෙහැ
    dan makkaya kiwwa oyage pasweni kakula kadune kiyala :rolleyes:
    yaluwek ekka set wena ekata kakula ulukku una eka prashnayak :P
    bonnanam kakula prashnayak na ne ;)
    e anuwa mata penne ube pasweni kakula kadeemen set wenna bari wee thibenne aswal de karannataya :eek:
     
    Status
    Not open for further replies.