එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ බන් පප්පි... මු ලිඳේ පන්න පාර ඔලුව බිම ඇනිලා සෙත්තපෝච්චි වෙලාද?
    නෑ.....උඹ ඇරපු ඇරිල්ලට *කේ මැහුම් දාපු හින්දා කොම්පීටරේ ඉස්සරහ වාඩිවෙන්න බැරුව ඇත්තේ......:oo::oo::oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ බන් පප්පි... මු ලිඳේ පන්න පාර ඔලුව බිම ඇනිලා සෙත්තපෝච්චි වෙලාද?

    බලපන් ඔය අහල පහල ඉන්නවද කියල...:P

    උබ පදිංචි තැනමනෙ... :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek:
    උබට අද ඩේට්ද..
    වේ* මැච් එකට එනවද.....තව හරි‍යටම සති‍ය‍යි ති‍යෙන්නේ.....:oo::oo::oo:
    500 එදාට දුන්නට අවුලක් නෑ කි‍යලා hacker T කිව්වා......:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වේ* මැච් එකට එනවද.....තව හරි‍යටම සති‍ය‍යි ති‍යෙන්නේ.....:oo::oo::oo:
    500 එදාට දුන්නට අවුලක් නෑ කි‍යලා hacker T කිව්වා......:yes::yes::yes:
    :(
    match එකට එන එකනම් අවුලක් නැහැ බන් ,,,
    රු500ක් කොහෙන්ද බන් හොයාගන්නේ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    match එකට එන එකනම් අවුලක් නැහැ බන් ,,,
    රු500ක් කොහෙන්ද බන් හොයාගන්නේ...
    නොදකින්වත්.....තොගේ අර මලකඩ කාපු චැලි‍ය පරණ ‍යකඩ බඩු කඩේකට විකුණලා 500ක් හො‍යාගනින්......:oo::oo::oo:

    (සත්‍යපාල‍යා උඹට මොකක්වත් කිව්වේ නැද්ද......:rolleyes::rolleyes::rolleyes:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින්වත්.....තොගේ අර මලකඩ කාපු චැලි‍ය පරණ ‍යකඩ බඩු කඩේකට විකුණලා 500ක් හො‍යාගනින්......:oo::oo::oo:

    (සත්‍යපාල‍යා උඹට මොකක්වත් කිව්වේ නැද්ද......:rolleyes::rolleyes::rolleyes:)
    :oo:
    මිනිස්සුන්ගේ අසරණකමට හිනාවෙන්න එපා සහෝ ,,,
    ඔයාට වගේ හෙලිකොප්ටර් බස්සන්න මට සල්ලි නැහැ:(

    (මොකක් ගැනද බන් :confused: )
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    මිනිස්සුන්ගේ අසරණකමට හිනාවෙන්න එපා සහෝ ,,,
    ඔයාට වගේ හෙලිකොප්ටර් බස්සන්න මට සල්ලි නැහැ:(

    (මොකක් ගැනද බන් :confused: )
    දුම් කෝච්චි‍ය වගේ සිගරට් බොන්න නම් තොට සල්ලි ති‍යනවා......මේවට තම‍යි නැත්තේ.....:angry::angry::angry:
    වේ* බැල්ලි.....තොගේ කොටේ තවත් කොට වෙන්නේ ඔ‍ය සිගරට් බීම හින්දා තම‍යි.......:oo::oo::oo:

    (ඌට මැච් එකට වෙන්නේ නැති හින්දා slip එක කාටහරි දෙන්නම් කිව්වා.....මම කිව්ව උඹට කි‍යන්න කි‍යලා....ඒක‍යි ඇහුවේ....:dull::dull::dull:)
     
    Status
    Not open for further replies.