මේ අවතාරේ ඇහැට පේනවද බොල ? මොකාද මේක හදපු සුත්තා ?
පිස්සු කෙලින්න එපා වේ$යේ මන් ක්රිකට් ගහන්න දන්නෙ නෑ ..![]()

![]()
athal ekata dan haduwe
awulda
wenas karala onada![]()

උබල මැච් එකට එනවනම් කියපල්ලා බන් ටීම් එකක් දානවනම්![]()
1. ඉබ්බා
2. යු9
3 අන්ජු
එන උන් ඕක පුරවපන්කෝ

මමත් එනවා.....හැබැයි ටිකක් පරක්කු වෙලා එන්න වෙන්නේ.......ඔය ටික හරි බන්.තව ඉන්නව සත්යපාල ,ඉරෙශ් කිකිළිත් ඉන්නව.
1. ඉබ්බා
2. යු9
3. අන්ජු
4. සත්යපාල
5. ඉරෙශ්
නුවන් බුවා හරියට කිව්වෙ නැහැ...


