එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ අවතාරේ ඇහැට පේනවද බොල ? මොකාද මේක හදපු සුත්තා ?:angry:

    පිස්සු කෙලින්න එපා වේ$යේ මන් ක්‍රිකට් ගහන්න දන්නෙ නෑ ..:sorry:

    අඩො උඹ තමයි ඕපනින් බැට්ස්මන් :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1526626_10201008566007905_224886387_n.jpg



    athal ekata dan haduwe
    awulda :P
    wenas karala onada :lol:


    අරක ඇවටර් එක අවුල්නම් ටක් ගාලා හදල දියන්කො :sorry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබල මැච් එකට එනවනම් කියපල්ලා බන් ටීම් එකක් දානවනම් :dull:

    1. ඉබ්බා
    2. යු9
    3 අන්ජු


    එන උන් ඕක පුරවපන්කෝ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබල මැච් එකට එනවනම් කියපල්ලා බන් ටීම් එකක් දානවනම් :dull:

    1. ඉබ්බා
    2. යු9
    3 අන්ජු


    එන උන් ඕක පුරවපන්කෝ

    ඔය ටික හරි බන්.තව ඉන්නව සත්‍යපාල ,ඉරෙශ් කිකිළිත් ඉන්නව.

    1. ඉබ්බා
    2. යු9
    3. අන්ජු
    4.
    සත්‍යපාල
    5. ඉරෙශ්

    නුවන් බුවා හරියට කිව්වෙ නැහැ... :baffled:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය ටික හරි බන්.තව ඉන්නව සත්‍යපාල ,ඉරෙශ් කිකිළිත් ඉන්නව.

    1. ඉබ්බා
    2. යු9
    3. අන්ජු
    4.
    සත්‍යපාල
    5. ඉරෙශ්

    නුවන් බුවා හරියට කිව්වෙ නැහැ... :baffled:

    මමත් එනවා.....හැබැ‍යි ටිකක් පරක්කු වෙලා එන්න වෙන්නේ.......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.