ඉබ්බ ගානෙ කන්න දෙනවලුරාජගිරියෙ කඩවල් වලින් කන්න ගෙවල් දොරවල් උකස් කරලා වරෙන්![]()
ඉබ්බ ගානෙ කන්න දෙනවලුරාජගිරියෙ කඩවල් වලින් කන්න ගෙවල් දොරවල් උකස් කරලා වරෙන්![]()
bane
oka adane haduwe mun match eka gahanwa kiwwa nisa
file eka ofc eke![]()


ඉබ්බ ගානෙ කන්න දෙනවලු

මැක් එකෙ බඩ පිරෙන්න කන්නනම් බර්ගර් තුනක්වත් කන්න වෙටි... ඊට පස්සෙ ඇට උගස් තියල තමා එන්න වෙන්නෙ...ඔව් බන් ඒ මගුලෙන් බඩ පිරෙන්න කන්න දෙනවද.. නෑනේ...මැච් එක නැතත් කන්න නම් ඕන![]()


ඒකට පප්පිවම අල්ල ගන්න... අපිට කන්න විතරක් අරන් දුන්නනම් ඇති
500 නැතිව ඉන්න මට උබ @#$@$%# හදනවද

500 නැතිව ඉන්න මට උබ @#$@$%# හදනවද

මොකෝ බන් දැන් වෙන්නේ![]()

ඒකට පප්පිවම අල්ල ගන්න... අපිට කන්න විතරක් අරන් දුන්නනම් ඇති![]()

මැක් එකෙ බඩ පිරෙන්න කන්නනම් බර්ගර් තුනක්වත් කන්න වෙටි... ඊට පස්සෙ ඇට උගස් තියල තමා එන්න වෙන්නෙ...![]()
.ගෙවල් වලින් බත් බැදගෙන වරෙල්ලා 