එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් ඒ මගුලෙන් බඩ පිරෙන්න කන්න දෙනවද.. නෑනේ...මැච් එක නැතත් කන්න නම් ඕන :yes:
    මැක් එකෙ බඩ පිරෙන්න කන්නනම් බර්ගර් තුනක්වත් කන්න වෙටි... ඊට පස්සෙ ඇට උගස් තියල තමා එන්න වෙන්නෙ...:rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේක දැනට ඇවටර් එකට දාගමුද
    5cne_zps63871ace.jpg
    :angry::angry:

    :cool::cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මැක් එකෙ බඩ පිරෙන්න කන්නනම් බර්ගර් තුනක්වත් කන්න වෙටි... ඊට පස්සෙ ඇට උගස් තියල තමා එන්න වෙන්නෙ...:rofl::rofl:


    කඩේ කෑම එපා.:dull:.ගෙවල් වලින් බත් බැදගෙන වරෙල්ලා :oo:
     
    Status
    Not open for further replies.