එලකිරි Night Club VII

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
dontoo sliit eke software eng thiyenawada :rolleyes:

ඔව් බන්ස්.
පළවෙනි අවුරුදු දෙක IT,SE දෙකටම එකයි.
3 වෙනි අවුරුද්දේ ඉදල තමා තමන්ට ඕන එක තෝර ගන්න ඕනේ.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් ඉන්න උන් කොහොමත් ඇග වෙහෙසල වැඩ කරනවද බන්
    it පැත්තම බලන්නේ නැතුව තව වැඩිය කවුරුත් අත ගහන්නේ නැති පැත්තක් බලපන් ..

    1975836.gif


    සාස් පානක් අරගෙන dj කරපං

    gPuCpCR.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    NIBM da hoda sliitda :rolleyes:
    ස්ලීට් එක හොදයි. මුල් අවුරුද්දෙ කෝස් එක කරන්න 1000 විතර ඉන්නව. අන්තිමේදි ඉතුරු වෙන්නෙ 100ක් විතර... ඉතින් හිතා ගනින්කො.... :dull:
     
    Status
    Not open for further replies.